මචන් මෙහෙමයි සීන් එක. .
මගේ ෆයිල් එකක් තිබ්බා ඒකේ නම video1.mp4 කියලා හිතපන්කෝ. . මන් ඕක ඩිලිට් කලා. .
පස්සේ ඔය නමම තියෙන විඩියො එකක් දාලා තිබිලා ඒකත් ඩිලිට් කලා. .
දැන් මට අර මුලින් තිබ්බ ෆයිල් එක රිකවර් කරගන්න ඕනා. . සොෆ්ට්වෙයා 3කින් ගහලා බැලුවා ඒ හැම එකකම එන්නේ දෙවෙනියට ඩිලිට් කරපු ෆයිල් එක. .
කොහොමද බන් මුලින් තිබ්බ ෆයිල් එක රිකවර් කරගන්නේ?
ඔය ෆයිල් දෙකම ඊයේ ඩිලිට් කලේ. .