recover help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මචන් මෙහෙමයි සීන් එක. .
    මගේ ෆයිල් එකක් තිබ්බා ඒකේ නම video1.mp4 කියලා හිතපන්කෝ. . මන් ඕක ඩිලිට් කලා. .
    පස්සේ ඔය නමම තියෙන විඩියො එකක් දාලා තිබිලා ඒකත් ඩිලිට් කලා. .

    දැන් මට අර මුලින් තිබ්බ ෆයිල් එක රිකවර් කරගන්න ඕනා. . සොෆ්ට්වෙයා 3කින් ගහලා බැලුවා ඒ හැම එකකම එන්නේ දෙවෙනියට ඩිලිට් කරපු ෆයිල් එක. .
    කොහොමද බන් මුලින් තිබ්බ ෆයිල් එක රිකවර් කරගන්නේ?

    ඔය ෆයිල් දෙකම ඊයේ ඩිලිට් කලේ. .
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එහෙම Recover කරන්න පුළුවන් වෙන්නේ මුලින් තිබුන File එකේ Sectors Replace උනේ නැත්තම් විතරයි
    සාමාන්‍යයෙන් File එකක් Delete කරාම වෙන්නේ එ File එක තියෙන File Table එකේ Sector එකක Value එකක් වෙනස් කරන එක විතරයි
    File Data Remove වෙන්නේ නැහැ එතකොට විතරයි Recover කරන්න පුළුවන් වෙන්නේ
    තව File Copy කරා කියන්නේ Recover කරන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා
    Recover කරන්න තියෙන හැකියාව තියෙන්නේ Drive එකේ Capacity එකයි Copy කරපු File එකේ Size එකත් ඉතුරු වෙලා තිබ්බ Free Space එකත් උඩ
    2 වෙනියට Delete කරපු File එක විතරක් එනවා කියන්නේ මුලින් Copy කරපු File එකේ Sectors ඔක්කොම Replace වෙලා කියන එක.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    පරක්කු වැඩියි වගේ :(

    බම්ප් තමයි

    adala sector eka fill unata passe recover bearia

    එහෙම Recover කරන්න පුළුවන් වෙන්නේ මුලින් තිබුන File එකේ Sectors Replace උනේ නැත්තම් විතරයි
    සාමාන්‍යයෙන් File එකක් Delete කරාම වෙන්නේ එ File එක තියෙන File Table එකේ Sector එකක Value එකක් වෙනස් කරන එක විතරයි
    File Data Remove වෙන්නේ නැහැ එතකොට විතරයි Recover කරන්න පුළුවන් වෙන්නේ
    තව File Copy කරා කියන්නේ Recover කරන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා
    Recover කරන්න තියෙන හැකියාව තියෙන්නේ Drive එකේ Capacity එකයි Copy කරපු File එකේ Size එකත් ඉතුරු වෙලා තිබ්බ Free Space එකත් උඩ
    2 වෙනියට Delete කරපු File එක විතරක් එනවා කියන්නේ මුලින් Copy කරපු File එකේ Sectors ඔක්කොම Replace වෙලා කියන එක.

    ඒක හෙන වැදගත් විඩියෝ එකක් බන්. . 3GB තිබුනා. .
    ඒ නමින්ම තිබිලා ඩිලිට් කරපු විඩියෝ එක 7MB . .
    කොහොමහරි මට මේක ගන්න විදියක් කියපන්කෝ. .
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON

    දැක්ක කල් උබ :D
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට මේකේ hasithayad සහෝදරයා දීපු සොෆ්ට්වෙයා එක ට්‍රයි කරලා බලන්න. මගේ වැඩේ නම් කෙරුණා, එකෙන්ම රිකවරිත් කරගත්තා කෙල වෙච්ච හාඩ් එකක ලිනක්ස් පාටිෂන් වෙලත්. හැබැයි ස්කෑන් වුනා පැය 10 විතර.
    http://www.elakiri.com/forum/showthread.php?t=1766309
    http://www.elakiri.com/forum/showpost.php?p=20780606&postcount=4
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ඔය නමින් තිබ්බ එක delete කාරයින් පස්සේ දෙවැනි එක ඒ නමින්ම දැම්මාම අරක overwrite වෙනවා මන් හිතන්නේ එක නිසා බැරි වෙයි සුවර් නැ දාන්න එකක් ඉන්නවනම් කියනන් මන් හරි නේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒක හෙන වැදගත් විඩියෝ එකක් බන්. . 3GB තිබුනා. .
    ඒ නමින්ම තිබිලා ඩිලිට් කරපු විඩියෝ එක 7MB . .
    කොහොමහරි මට මේක ගන්න විදියක් කියපන්කෝ. .
    Sector values replace wela wage. :yes:
    dan kohomawath ganna ba. :sorry:
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    එහෙම Recover කරන්න පුළුවන් වෙන්නේ මුලින් තිබුන File එකේ Sectors Replace උනේ නැත්තම් විතරයි
    සාමාන්‍යයෙන් File එකක් Delete කරාම වෙන්නේ එ File එක තියෙන File Table එකේ Sector එකක Value එකක් වෙනස් කරන එක විතරයි
    File Data Remove වෙන්නේ නැහැ එතකොට විතරයි Recover කරන්න පුළුවන් වෙන්නේ
    තව File Copy කරා කියන්නේ Recover කරන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා
    Recover කරන්න තියෙන හැකියාව තියෙන්නේ Drive එකේ Capacity එකයි Copy කරපු File එකේ Size එකත් ඉතුරු වෙලා තිබ්බ Free Space එකත් උඩ
    2 වෙනියට Delete කරපු File එක විතරක් එනවා කියන්නේ මුලින් Copy කරපු File එකේ Sectors ඔක්කොම Replace වෙලා කියන එක.
    ඔය තියෙන්නේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ඔය නමින් තිබ්බ එක delete කාරයින් පස්සේ දෙවැනි එක ඒ නමින්ම දැම්මාම අරක overwrite වෙනවා මන් හිතන්නේ එක නිසා බැරි වෙයි සුවර් නැ දාන්න එකක් ඉන්නවනම් කියනන් මන් හරි නේ

    Sector values replace wela wage. :yes:
    dan kohomawath ganna ba. :sorry:

    :(:(:(

    11.gif