Recovery helpiyoooo

Faky

Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    මුලින් ෆුල් විස්තරේ හොදට කියවන්න බුවාලා

    1 - මගේ PC එකේ රිකවරි 16GB පාටිශන් එකක් තිබ්බා. මට ඒක External HDD හාඩ් එකට දාන්න උවමනාව තිබ්බා

    2 - ඉතින් මන් එක්ටර්නල් එකේ 16GB වෙනම පාටිශන් එකක් හෑදුවා (1) කියමු. එතකොට (1TB - 16GB) අනික් ටික වෙනම පාටිශන් එක(2) විදිහට තියෙනවා

    3- ඊට පස්සේ මන් මගේ පීසී එකේ රිකවරි පාටිශන් එක වෑරදීමකින් ගහල තියෙන්නි අර 2 පාටිශන් එකට:(

    4 - ඊට පස්සෙ එක එක ජිල්මාට් දාලා දෑන් මට ඒ පාටිශන් දෙකම එකට මර්ජ් කරල ආපහු එක පාටිශන් එකක් හදන්න උනා

    මට ඔනෙ කලින් තිබ්බ ඩේට ටික ආපහු ගන්න.

    රිකවටි වලින් වෑඩ දාන්න දන්න එලකිරියො කවුරු හරි ඉන්නවනම්
    සපෝට් එකක් දෙන්න :/

    අඩුම තරමෙ රිකවරි කරල දෙන තෑනක් හරි තියෙනවනම් කියන්න
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    මෙහෙමෙයි මචං, රිකවරි සොෆ්ට්වෙයා වලින් ගොඩක් වෙලාවට ගන්න පුළුවන් වීඩියෝ, පින්තුර වගේ එව්වා තමයි.
    හැබැයි මචං, හාර්ඩ් එක පාර්ටිෂන් කරාම පස්සේ ඔය රිකවරි සොෆ්ට්වෙයාර් වලින් හරියටම වැඩේ කරගන්න අමාරුයි. වීඩියෝ වගේ එව්වා ගන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට සම්පුර්ණ වීඩියෝ එකම නෑ. වීඩියෝ එකේ භාගයක් වගේ තමයි ගන්න පුළුවන්.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    TestDisk walin recover karanna balapan :)
    mama me lagadi mage portable eka(1tb) recover kala :D
    mama habai linux wala kare.
    partition structure eka pitinma ganna puluwan uba wena data replace karala naththam
     
    Faky

    Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    මෙහෙමෙයි මචං, රිකවරි සොෆ්ට්වෙයා වලින් ගොඩක් වෙලාවට ගන්න පුළුවන් වීඩියෝ, පින්තුර වගේ එව්වා තමයි.
    හැබැයි මචං, හාර්ඩ් එක පාර්ටිෂන් කරාම පස්සේ ඔය රිකවරි සොෆ්ට්වෙයාර් වලින් හරියටම වැඩේ කරගන්න අමාරුයි. වීඩියෝ වගේ එව්වා ගන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට සම්පුර්ණ වීඩියෝ එකම නෑ. වීඩියෝ එකේ භාගයක් වගේ තමයි ගන්න පුළුවන්.

    OW ban man Stellar anan manan try kala. But no use :/
     
    Faky

    Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    TestDisk walin recover karanna balapan :)
    mama me lagadi mage portable eka(1tb) recover kala :D
    mama habai linux wala kare.
    partition structure eka pitinma ganna puluwan uba wena data replace karala naththam

    Ube atin Files Del una vitarada natnam me vage Partition eka overrite unada ?