Recuva data recovery software + Serial Key

962251200

Member
Apr 24, 2017
109
13
0
29
නැතිවුන ෆයිල් Recovery මෘදුකාංගයකින් ආපහු ගමු.


මොකද්ද මේ ෆයිල් රිකවර් කරනවා කියන්නේ. ඇයි ෆයිල් රිකවර් කරන්න ඕන වෙන්නේ? කොහොමද මේක කරන්නේ ? අපි හැමෝම දන්නවා අපි වින්ඩෝස් වලදී


ෆයිල් එකක් Delete කරලා දැම්මම ඒක යන්නේ Recycle Bin එකට මොකද අපිට වැරදිලාවත් ඒක ආපහු ගන්න ඕන උනොත් කියලා. නමුත් Shift + Delete කී දෙකම ප්‍රෙස් කරලා මොකක් හරි ෆයිල් එකක් ඩිලීට් කරොත් ඒක සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා යනවා Recycle Bin එකට යන්නේ නැහැ. නමුත් වැරදිලාවත් මේ ෆයිල් එක ඕන එකක් උනොත් ? නැත්නම් පස්සේ හරි ඕන උනොත් ? කරගන්න දෙයක් නැති වෙනවනේ. අන්න ඒ නිසා තමයි මේ Recovery මෘදුකාංග හදල තියෙන්නේ.

නමුත් මේ ගොල්ලෝ කොහොමද මේ ඩිලීට් වෙච්ච ෆයිල් ආපහු ගෙනත් දෙන්නේ ? ඇත්තම කියනවනම් අපි Shift +Delete ගහල ඩිලීට් කරාට මේ ෆයිල් ඒක ඔයාලගේ computer එකෙන් ඉවත් වන්නේ නැහැ. වෙන්නේ මෙහෙයුම් පද්දතියේ මේ ෆයිල් එකත් එක්ක ගොඩනගල තිබ්බ සම්බන්ධතාවය අහෝසි කරලා දාන ඒක. නමුත් ෆයිල් ඒක තියෙනවා. හිස් ඉඩකුත් පෙන්නනවා. ඔයාල පස්සේ මොනවහරි කොම්පියුටරේට දැම්මොත් ඔන්න අර ඩිලීට් කරපු ෆයිල් ඒක මකල දාල ඒ ඉඩ අරගෙන අර ඔයාල අලූ‍තින් ගෙනාපු ෆයිල් ටික දානවා. එතකොට තමයි අර ෆයිල් ඒක මැකෙන්නේ. ඉතින් මේ රිකවරි සොෆ්ට්වෙයා වලින් කරන්නේ මෙන්න මේක තමයි.

එය කරන්නේ අර ඉතුරු වෙච්ච ෆයිල් ඒක අරගෙන අපිට දෙනවා. නමුත් ඒක උඩින් තව මොනවහරි ඔයාල දාල තිබුනොත් මෙවයිනුත් ආපහු ගන්න බැරිවෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා තමයි ඔයාල මාසෙකට විතර කලින් ඩිලීට් කරපු ෆයිල් එහෙම ආපහු ගන්න බැරි. අප හදුන්වාදෙන මෙම රිකවරි මෘදුකාංගයේ නම තමයි "රිකුවා".




Download Setup+Serial Key= Link