recycling mobile numbers

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ලොකු රටවල් වල කොහොමද බන් මේවා මැනේජ් කරන්නේ? අපිට බැරිද ඒවා ෆලෝ කරන්න? එහෙම නැත්නම් නොම්මර 11ක අලුත් එකක් දෙන්න බැරි ඇයි ?
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ooka loku case ekak. mama gihin complain kala mobitel arcade ekakata, un kiyanawa web ekata gihin complain karnna lu. lol.

    mata kauda kekek ge bank acc. ekakain salli kapen kapena gaanata mesages enawa. dan mama yanna oona ee bank ekata eeka disable karanna :frown:

    ow machan meka sensitive deyak. numbers recycle karana eken loku loku prashna athi wenna puluwan :)
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ලොකු රටවල් වල කොහොමද බන් මේවා මැනේජ් කරන්නේ? අපිට බැරිද ඒවා ෆලෝ කරන්න? එහෙම නැත්නම් නොම්මර 11ක අලුත් එකක් දෙන්න බැරි ඇයි ?

    trc ekata puluwanda numbers recycle karanna baha kiyala regulation ekak hadanna ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    trc ekata puluwanda numbers recycle karanna baha kiyala regulation ekak hadanna ?

    ටීඅර්සී ගිහින් කේස් අදින එක අපිට විසඳුමක් උනාට නෙට්වර්ක් ප්‍රවයිඩර්ට විසඳුමක් ලැබෙන්නේ නෑනේ බන්. ඒ නිසා අපිට විසඳුමකුත් ලැබෙන්නේ නෑ.

    වෙන එකෙක්ට අපේ පරන නම්බර් එක දෙන්නේ උන් අපිත් එක්ක තියෙන තරහවකට නෙවෙයිනේ බන්. උන්ට වෙන විසඳුමක් නෑ.

    උනුත් අසරනයි අපිත් අසරනයි.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Oka wena deyak newe gewa gewa hitahan :p Naththam numbers ain karanna kalin accounts walin wenas karahan :yes:

    oke anith paththa gana hithala balanna. wena kenek twitter activate karapu number ekak oyata hambawunoth kohama thiyeyida ? twitter witharak newei wena wena sites walata singup wunu number ekak oyata hamba wenna puluwan. ethakota oya monawada karanne ? kawadahari dawasaka oyatath oya wage site ekakata singup wenna sidda weii. ethakota oya monawada karanne ?
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    oke anith paththa gana hithala balanna. wena kenek twitter activate karapu number ekak oyata hambawunoth kohama thiyeyida ? twitter witharak newei wena wena sites walata singup wunu number ekak oyata hamba wenna puluwan. ethakota oya monawada karanne ? kawadahari dawasaka oyatath oya wage site ekakata singup wenna sidda weii. ethakota oya monawada karanne ?

    Ithin ban number naththam recycle karanna wenawamane. Ekko thawa illakkm 2kwath danna one. Naththm ara use karapu nathi mul number 2 ganna one carrriesla. eg:079 wage
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒක තමා දැන් ඩයලොග් එකෙන් මුල් අංක වලට සල්ලි ගෙව ගෙව ගන්නෙ
    උන් මුලින් 077 නෙ වික්කෙ, දැන් විකුණන්නෙ 076 අංක
    මොබිටෙල් එකෙනුත් 070 අංක විකුණන්න පටන් අරන් නෙ?
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    mageth kalin dialog eka dan wena ekek use karanne

    අයියෝ උබලා කන්න බොන්න ගන්න වගේ සිම් ගන්නේ අපිනම් යකෝ. ජීවිතේටම එක Number එකයි Mobitel සිම් එක 2006 දී ගත්තේ තාම තියෙනවා. ඒ කාලේ සිම් එකක් රු 1000 උණා.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අයියෝ උබලා කන්න බොන්න ගන්න වගේ සිම් ගන්නේ අපිනම් යකෝ. ජීවිතේටම එක Number එකයි Mobitel සිම් එක 2006 දී ගත්තේ තාම තියෙනවා. ඒ කාලේ සිම් එකක් රු 1000 උණා.
    :):):):):) අනිවා
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒක තමා දැන් ඩයලොග් එකෙන් මුල් අංක වලට සල්ලි ගෙව ගෙව ගන්නෙ
    උන් මුලින් 077 නෙ වික්කෙ, දැන් විකුණන්නෙ 076 අංක
    මොබිටෙල් එකෙනුත් 070 අංක විකුණන්න පටන් අරන් නෙ?
    ඔය නම්බර් රේන්ජ් ගන්න ආන්ඩුවට ගෙවන්න ඕනේද බං?:oo: ගුවන් විදුලි රූපවාහිනි සංඛ්‍යාත ගන්නව වගේ.
    මම හිතන්නේ බර ගානක් ගෙවන්න ඕනේ ඇති:baffled:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    අයියෝ උබලා කන්න බොන්න ගන්න වගේ සිම් ගන්නේ අපිනම් යකෝ. ජීවිතේටම එක Number එකයි Mobitel සිම් එක 2006 දී ගත්තේ තාම තියෙනවා. ඒ කාලේ සිම් එකක් රු 1000 උණා.

    me seen ekanam atta :yes::yes: .. samahara un masen maseta unmbers maru karanava..malawade umge wada karanne mona number ekada kiyala hoyaganna giyama..:frown::frown:
     
    • Like
    Reactions: Juck744

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    me seen ekanam atta :yes::yes: .. samahara un masen maseta unmbers maru karanava..malawade umge wada karanne mona number ekada kiyala hoyaganna giyama..:frown::frown:

    ithn machan ekata visandumak vidihata eka id ekakin ganna puluwan numbers gaana seema karanna puluwanne. ehema karana eken katawath haaniyak sidda wenne nahane. numbers recycle karana eken paribogikayata loku loku prashna athi wenna puluwan
     
    Last edited: