Command & Conquer: Red Alert 3
මේ කියන්න හදන්නේ Command & Conquer: Red Alert 3 online play කරන්න පුළුවන් ක්‍රමයක් ගැන මම දන්නවා මේකේ strategy games පිස්සෝ ඉන්නවා කියලා කියන්න උන්ට මේක වැදගත් වෙයි crack version play කරන්න පුළුවන් කිසි කරදරයක් නැතුව original වගේ තමා කරන්න තියන්නේ මෙච්චරයි
ඊට පස්සේ
site එකට ගිහින් register කියන තැනක ගිහින් මුලින්ම user name එකක් හදාගන්න එක තම game එකේ log වෙනකොට අහන්නේ
ඊට පස්සේ download කියන එකට ගිහින් ඩෝණ්ළෝආඩ් කියන butte එක click කරලා ෆිලේ එක download කරගන්න
මෙන්න මේ video එකේ විදිහට කරහන් ලේසි උබලට
මම දැනට play කරන්නේ red alert 3 විතරයි එකෙත් අම්බානක කළා ඉන්නේ මේ තියන්නේ
කොහොමද කෑම අතිවිශිෂ්ටයි නේද



asait wage ai gahanna :

patta 