Red Alert

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Command & Conquer: Red Alert 3​

    red_alert_3_commanders-t2.jpg

    මේ කියන්න හදන්නේ Command & Conquer: Red Alert 3 online play කරන්න පුළුවන් ක්‍රමයක් ගැන මම දන්නවා මේකේ strategy games පිස්සෝ ඉන්නවා කියලා කියන්න උන්ට මේක වැදගත් වෙයි crack version play කරන්න පුළුවන් කිසි කරදරයක් නැතුව original වගේ තමා කරන්න තියන්නේ මෙච්චරයි​
    ;);)

    මෙන්න මේ site එකට ගිහින් register වෙන්න​
    98g76b.jpg

    ඊට පස්සේ​
    2yyxyfn.jpg

    site එකට ගිහින් register කියන තැනක ගිහින් මුලින්ම user name එකක් හදාගන්න එක තම game එකේ log වෙනකොට අහන්නේ​

    bi5l4g.jpg


    ඊට පස්සේ download කියන එකට ගිහින් ඩෝණ්ළෝආඩ් කියන butte එක click කරලා ෆිලේ එක download කරගන්න

    මෙන්න මේ video එකේ විදිහට කරහන් ලේසි උබලට​

    මම දැනට play කරන්නේ red alert 3 විතරයි එකෙත් අම්බානක කළා ඉන්නේ මේ තියන්නේ

    2eajocl.jpg

    කොහොමද කෑම අතිවිශිෂ්ටයි නේද
    :lol::lol: