Red and Yellow Number Plates in Vehicle

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මොකක්ද මචන්ලා මේ රතු පාට සහ කහ පාට Number Plates අතර වෙනස ? දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ

    14856038_1114034288715122_656507137005462082_o.jpg



    548_20140106203816_111_92412_SL1.jpeg


    මීට අමතරව වෙන වෙන විදියේ පවා Number Plates තියෙනවද ?:angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රතු පාට නම්බර් ප්ලේට් එක වාහන ගෙන්නන අයට , ලොකු ගැරේජ් තියන අයට දෙන නම්බර් ප්ලේට් එක.
    කහ පාට එක නෝමලි අපිට දෙන එක.
    රතු පාට නම්බර් ප්ලේට් එක ගන්න හෙන අමාරුයි.

     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    උඩ එක ගරාජ් නම්බර් එකක් බන්.ඕක ලයිසන් ගත්ත සේල් වලට දෙනවා මම දන්න විදියට.හැබැයි එක එක වාහනේට වෙනම ගන්න ඕනෙ
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔය උඩ මම දාලා තියෙන වාහනේ රතු නම්බර් ප්ලේට් තියෙන එක කවුරු හරි ගත්තොත් ගත්ත කෙනා වෙනම අයේ වාහනේ Register කරන්න ඕනද ? නැත්තම් එකම පාවිච්චි කරන්න බැරිද ?

    එතකොට ඔය VIP අයට දෙන නම්බර් ප්ලේට් එක මොකක්ද ? එකේ කැමති එකක් ගහන්න පුළුවන් ද ?
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    සනෝජ්_තරංග;20832401 said:
    ඔය උඩ මම දාලා තියෙන වාහනේ රතු නම්බර් ප්ලේට් තියෙන එක කවුරු හරි ගත්තොත් ගත්ත කෙනා වෙනම අයේ වාහනේ Register කරන්න ඕනද ? නැත්තම් එකම පාවිච්චි කරන්න බැරිද ?

    එතකොට ඔය VIP අයට දෙන නම්බර් ප්ලේට් එක මොකක්ද ? එකේ කැමති එකක් ගහන්න පුළුවන් ද ?

    1.Rathu number plate eka Sale ekata witharai adaala.gaththata passe eka invalid
    2.VIP lath godak yanne garage number gahagena.kamathi ewa gahanna ba.permission araganna one
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    රතු පාට Number Plate එක ගැරජ් වලට (වාහන ගෙනනන අය). මං අහල තියෙන විදියට රතු Number Plate එකෙන් මිනිස්සු ප්‍රවාහනය කරන්න බෑ. Driver නුයි තව කෙන්ක්ටයි විතරයි යන්න පුලුවන්. ඒවත් මේ වාහනෙ වැඩ වලට. (හම්බන්තොටින් ගේන්න , හෝදන්න ගෙනියන්න ....)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රතු පසුබිමේ සුදු පාට තියෙන number plates එන්නේ ගරාජ් numbers විදියට. වාහන ආනයනය කරන අයට පාවිච්චිකරන්න පුළුවන්. අදායම් බල පත්‍රයක් ගන්න ඕනේ මාර්ගයේ ධාවනය කරන්න. ඒවගේම රක්ෂණ ආවරණයක් ගන්න අවශ්‍යයි. සැහැල්ලු වහන සදහා රියදුරුට පමණයි ධාවනය කල හැක්කේ. එකයි අපිට මේ number එක use කරන්න බැරි. නමුත් අලුතින් මිලදීගත් කෙනාට දින 5ක් ධාවනය කරන්න පුළුවන් මානුෂික හේතුමත. (මේක නොතේරෙන ගොන් අමන පොලිස් *ල්ලන් සිටිනවා)

    සාමාන්‍ය පුද්ගලයන්නට නිකුත් කරන number plate එකක්.

    තව තියෙනවා හෙන ගොඩක්. ඒවා DMT එකේ ඉන්න අය පවා දන්නේ නැහැ. number plates ඔක්කොම එකවගේ තිබුනට ඒවායේ පාට වෙනස් හොදට බලන්න. රජයේ ආයතනවලට නිකුත් කරන ඒවා කලුපටින් නොවෙයි ඉලක්කම් ප්‍රින්ට් වෙන්නේ නිල් පාටින්.

    WPC 2010

     
    Last edited: