Field එකේ ඉන්න උන් නම් දැනටමත් මේක දැනගෙන ගොඩක් කල් වෙන්න ඇති ..
නිකන් ඔහේ බකන් නිලාගෙන ෆිල්ම් බල බලා ඉන්න වෙලේ මේවගේ දෙකින්වත් දැනුමක් එකතු කරගනින්..
සිරාවටම තේරෙන්න සරලව උගන්නනවා බන්, මන් කරපු නිසා කියන්නේ ..
Dear All,
Due to COVID -19 situation, RedHat is providing free courses for 30 days of duration.
Get the benefits as much as you can
Technical Overviews :
Red Hat Enterprise Linux Technical Overview (RH024) - https://www.redhat.com/en/services/training/rh024-red-hat-linux-technical-overview
Red Hat Agile Integration Technical Overview (DO040) - https://www.redhat.com/en/services/training/do040-red-hat-agile-integration-technical-overview
Ansible Essentials: Simplicity in Automation Technical Overview (DO007) - https://www.redhat.com/en/services/...ials-simplicity-automation-technical-overview
Deploying Containerized Applications Tech Overview (DO080) - https://www.redhat.com/en/services/...containerized-applications-technical-overview
Red Hat Satellite Technical Overview (RH053) - https://www.redhat.com/en/services/training/rh053-red-hat-satellite-technical-overview
Red Hat OpenStack Technical Overview (CL010) - https://www.redhat.com/en/services/training/cl010-red-hat-openstack-technical-overview
Virtualization and Infrastructure Migration Technical Overview (RH018) - https://www.redhat.com/en/services/...d-infrastructure-migration-technical-overview
මේ කොරෝනා කාලේ නිකන්ම ගෙවිලා ගියානම් උබ උබ ගැන ලජ්ජා වෙන්න ඕන බන්... ඔෆීස් පටන් ගත්තම හිතන්න එපා අපරාදේ ගෙදර හිටපු ටිකේ මොනාහරි කළා නම්.... කියලා .
අදම පටන් ගනින්..
උඩ courses ටිකට අදාලව නෙවේ මන් කිවේ.ඕනෑම එකෙක්ට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා හිතලා බැලුවොත්. දවසම නිකන් ගෙවන්නේ නැතුව..
කැම්පස් යන උන් ඉන්නවා නම් මේක උබේ ලයිෆ් එකේ golden period එකක් උබට අදාලව ආසා සයිඩ් එකේ දේවල් හොයලා බලපන්, IT උන්ටනම් මේ කාලේ දෙයක් දාගත්තේ නැත්නම් උන් රියල් කාලකන්නි . (අනිත් ෆීල්ඩ් ගැන කියන්න මන් දන්නේ නෑ බන් )