red mercury

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    කිරියෙ ඉන්න න්‍යශ්ටික අවි හදන එවුන්ව දැන් අල්ලගන්න පුලුවන්. :P
     

    HmNRazor

    Well-known member
  • රහස් පොලිසිය wants to know your location.

    මූ නාකෝ එකට සී.අයි.ඩි එකට එහෙම ටිප් දෙන පොරක් බලාගෙන හොදේ? මූ පැන්නා කියන්නේ මම නම් Thread එක අකුලන් යනවා. නොකිව්වා කියන්න එපා ඉතින් ☝ :yes: :yes:
     
    • Haha
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කාලයක් අකුනු සන්නායක කාලයක් වල්ලපට්ට කාලයක් හූනෝ දැන් රතු රසදිය අල්ලන් දගලනවා