red notice

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මීට සුළු මොහොතකට කළින් අදියර 3 රතු නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
    පහත ප්‍රදේශ වල ජනතාවට ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව වර්ෂාව පතිත වුවහොත් එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා

    F5ABwlR.jpg
     
    • Like
    Reactions: DangerMan119

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මචංලා එතකොට අහංගම ඉමදූව පාර පැත්තේ ඉන්න අයත් අයින් වෙන්න ඕනෙද? ඒ පැත්තට ගංවතුර නම් නෑ මං හිතන්නේ. මගේ නෑදෑයෝ ඉන්නවා එහේ එයාලට දැනුම් දෙන්න ඕනේ පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද ඒ පැති වලටත් මේ අවධානම තියෙනවාද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩෝ ඒ කියන්නේ ඔය කියන තැන්වල ඔක්කොම අය ?
    මේ මොන හුයන්නක්ද බන්. ටෙර ඇලට් ගහනව වගේ මෙහෙම ඇලට් ගැහුවැකිද ඉන්ස්පෙක්ශන් නැතුව. මුන්ට පිස්සුනේ.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මචංලා එතකොට අහංගම ඉමදූව පාර පැත්තේ ඉන්න අයත් අයින් වෙන්න ඕනෙද? ඒ පැත්තට ගංවතුර නම් නෑ මං හිතන්නේ. මගේ නෑදෑයෝ ඉන්නවා එහේ එයාලට දැනුම් දෙන්න ඕනේ පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද ඒ පැති වලටත් මේ අවධානම තියෙනවාද?

    අහංගම, ඉමදුව හරියේ ලොකු අව්ලක් නෑ බන්. ඒ හරියේ පදිංචි ස්ථානයේ ආසන්නව ලොකු කන්දක්/අක්‍රමවත්ව කැපු කන්දක් නැත්නම් කේස් එකක් නෑ. ගංවතුර ආවත් ඒ හරියේ ඉක්මනට බැහැල යනවා. වෙන මොනවා හරි කෙරෙන්න ඕන නම් කියපන්. (කෑම/බිම )
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මීට සුළු මොහොතකට කළින් අදියර 3 රතු නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

    කෝ නිවේදන 01යි 02යි.:nerd: එකයි දෙකයි නැතුව පිළිගන්න අමාරුයි මේ තුන් වෙනි එක කියල:nerd:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අහංගම, ඉමදුව හරියේ ලොකු අව්ලක් නෑ බන්. ඒ හරියේ පදිංචි ස්ථානයේ ආසන්නව ලොකු කන්දක්/අක්‍රමවත්ව කැපු කන්දක් නැත්නම් කේස් එකක් නෑ. ගංවතුර ආවත් ඒ හරියේ ඉක්මනට බැහැල යනවා. වෙන මොනවා හරි කෙරෙන්න ඕන නම් කියපන්. (කෑම/බිම )

    නෑ මචං කෑම බීම නම් ගෙවල් වල තියෙනවා කිව්වා..ගංවතුර ඇවිත්ද කියලා තමා දැනගන්න ඕන කලේ. බොහෝම ස්තූතියි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔන් දැන් පටන් ගත්තා. චුට්ටක් වහිනවා ගගබඩ කොරලේ කියන්නේ ගම්පොල පැත්ත වෙන්න ඔනා. එහේ නාය යනවා ඇහි.

    gaga ihala korale kiyanne gampola patte thama