Red_Bull_X_Fighters_ජායාරූප_එකතුව

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    pre_redbull_102.jpg
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් මම එදා ඔතන හිටියා ඔය රයිඩස්ලා ගෙනාව කරත්තෙ එක රොදයක් ගලවලා ගියා :P , හොදවෙලාවට රයිඩස්ලට මුකුත් උනෙ නැ , ඔය රොදෙ ගැලවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මෙගා ෆොන් එකෙන් හරිත පෙරෙරා කිව්වා ශ්‍රි ලංකිය අබිමානෙ රැකගෙන අපි මෙ පිරිස පිලිගන්නවා කියලා

    අයියෝ පොරවල් සෙට් එක බිමද ????
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හෆ්ෆා පින්තූර ටික ඉවර උනා නේද
    පික්ෂු හැදුන මට මම හැම පිටුවක්ම එකසියගානට බැලුවා
    අරුන්ගෙ පච්ච ටික නම් 3න් පාරක් විතර බැලුව
    කියල වැඩක් නෑ නියම ඉවෙන්ට් එක මචන්
    මේ පින්තූර ටික දාපු එක නම් ලොකුම දෙයක් මචන්z නියමයි
    තව තියෙයි නම් දාහන් මේ ඉවෙන්ට් එකේ පින්තූර හරි විඩියෝ හරි
    මැක්සම තමයි බොල
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හෆ්ෆා පින්තූර ටික ඉවර උනා නේද
    පික්ෂු හැදුන මට මම හැම පිටුවක්ම එකසියගානට බැලුවා
    අරුන්ගෙ පච්ච ටික නම් 3න් පාරක් විතර බැලුව
    කියල වැඩක් නෑ නියම ඉවෙන්ට් එක මචන්
    මේ පින්තූර ටික දාපු එක නම් ලොකුම දෙයක් මචන්z නියමයි
    තව තියෙයි නම් දාහන් මේ ඉවෙන්ට් එකේ පින්තූර හරි විඩියෝ හරි
    මැක්සම තමයි බොල

    පික්ෂු :confused:

    සිරාවටම මාත් පික්ෂු හැදිලා ඉන්ෙන්.. :rofl::P

    නියමයි යාලුවා :D:D
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    හෆ්ෆා පින්තූර ටික ඉවර උනා නේද
    පික්ෂු හැදුන මට මම හැම පිටුවක්ම එකසියගානට බැලුවා
    අරුන්ගෙ පච්ච ටික නම් 3න් පාරක් විතර බැලුව
    කියල වැඩක් නෑ නියම ඉවෙන්ට් එක මචන්
    මේ පින්තූර ටික දාපු එක නම් ලොකුම දෙයක් මචන්z නියමයි
    තව තියෙයි නම් දාහන් මේ ඉවෙන්ට් එකේ පින්තූර හරි විඩියෝ හරි
    මැක්සම තමයි බොල

    දරතය ලග විඩියො එකක් තිබුන ඌට කිවුවනම් හරි දාන්න

    පච්ච ටික ගැනනම් කතා කරල වැඩක් නෑ