මචන් මම එදා ඔතන හිටියා ඔය රයිඩස්ලා ගෙනාව කරත්තෙ එක රොදයක් ගලවලා ගියා, හොදවෙලාවට රයිඩස්ලට මුකුත් උනෙ නැ , ඔය රොදෙ ගැලවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මෙගා ෆොන් එකෙන් හරිත පෙරෙරා කිව්වා ශ්රි ලංකිය අබිමානෙ රැකගෙන අපි මෙ පිරිස පිලිගන්නවා කියලා
හෆ්ෆා පින්තූර ටික ඉවර උනා නේද
පික්ෂු හැදුන මට මම හැම පිටුවක්ම එකසියගානට බැලුවා
අරුන්ගෙ පච්ච ටික නම් 3න් පාරක් විතර බැලුව
කියල වැඩක් නෑ නියම ඉවෙන්ට් එක මචන්
මේ පින්තූර ටික දාපු එක නම් ලොකුම දෙයක් මචන්z නියමයි
තව තියෙයි නම් දාහන් මේ ඉවෙන්ට් එකේ පින්තූර හරි විඩියෝ හරි
මැක්සම තමයි බොල