REDBULL බිව්වම මොකෑ වෙන්නෙ බන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,103
    113
    34
    Kalutara
    නින්ද යන්නෙ නැති එක විතරද බන් තියෙන්නෙ? ෆෝකස් එකේ වැඩ කරන්න පුලුවන් සීන් එකක් නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,390
    113
    වැලිවේරිය
    නින්ද යන්නෙ නැති එක විතරද බන් තියෙන්නෙ? ෆෝකස් එකේ වැඩ කරන්න පුලුවන් සීන් එකක් නැද්ද?
    ඔය ජරව බොන්න එපා ෆෝකස් කරන්න retalin බීපන්...
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඕක ට්‍රෙන්ඩ් එකට බොන බිමක් ඔකේ sugar කන්ටේන්ට් එක හුගක් වැඩි ..රැට drive කරනවානම් ඕක හොදයි ..හැමදාම රැට drive කරනවා කියල ඔකබොන්න එපා කෙලවෙනවා ..රෙඩ් බුල් එකේ ඔර්ගිනල් එක තියෙන්නේ තායිලන්තේ එකනම් සුපිරි ..krating daeng කියල කියන්නේ