උබට ආදර කරුනාවෙන් මල්බෙරි වූ මම ලියමි..
කොහොමද දුක් කරදර..?
එය රසයක් සේ සලකා හිදිනු ඇතැයි සිතමින් ම ඔබගේ පැනයට පිලිතුරු ලියමි..
මේ දින වල රෝද පුටු නොමැත..
බට් අවශයතාවය මත එකක් ලබාදෙමට කටයුතු සැලැස්විය හැක.
නෝසේනම් ජූලි මස වනතුරු ඇවිදින්නේ නැතිව සීටීම මැනැවි.
සියලු දේ මුදලට කලත්....
මේ රෝදපුටු හෝ කිහිලිකරු වෙනුවෙන් මුදලක් අය නොකරමි.
සම්පූර්න නොමිලේ දෙමි..
හුගක් අයට මෙය ඇවැසි බැව් දන්නාමුත්...
එලකිරි මහදැන මුත්තන්ගේ ගතිපැවතුම් නිසා.. කෙනෙකුට උදව්වක් කිරීමට ක්‍රමයක් නොසැලසෙයි..
ඒකෙත් හැටි බලනු මැනවි...
උබේ මැසේජ් ෆුලු නිසා මෙලෙස ලියමි.
මම මල්බෙරී මි.
සැවොමැ ආමි.
සියල්ලන් ලියූ නිසා නොලීමි..
ඇහේ සුද ඇවිත් නොමිලේ කාච දාන්න අය ඉන්නවනම් කියන්න..
කර දෙමි.
හැබැයි ශුගර් ලෙවල් වැඩිනම් හරි ප්‍රෙශර් ලෙවල් වැඩිනම් හරි කරන්නේ නෑ.
ඒකත් නොමිලේ බව ගල්ගෙඩි වැනි සිත් ඇත්තන් දැනගත මැනැවි..