Reddit එකට ජෙප්පෝ රිංගලා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,291
    1,827
    113
    United States
    එකම platform එකක් වුණත් ඇතුළේ ඉන්නෙ එක වගේ අදහස් තියෙන අය නෙවෙයි නේ. Post එකක් දැක්ක ගමන් විශ්වාස නොකර, source එකයි අනිත් අයගෙ අදසුයි බලලා තීරණය කරන එක තමයි හොඳම.