RedHat exam karapu aya innawada

vito

Well-known member
  • May 5, 2008
    10,882
    1
    12,186
    113
    අදාළ නෑ නේ
    Udemy eke course eka karala exam eka witharak karanna puluwanda bn lankawe thanaka ? >>
    kauda bn Hiran ?
    hiran is from winit at dehiwala.. his classes are pretty good
    you need the exam voucher in order to sit for the exam, which comes in the books provided by redhat. not sure if you can purchase the directly
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,778
    49,037
    113
    සේදවත්ත
    hiran ge class eke lab setup eka ganna puluwan
    did rhcsa on rhel 7 but exams are updated now to rhel 8
    අනේ ඔය එකක් කරාම ඇති බන් . එක්සෑම් මාෆියා එක . මම නම් ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් උනා කොටල කොටල මහන්සි කිසි ආතල් එකක් නෑ හැමදාම ලියනව ලියනවා මොන මගුලක්ද .
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,882
    1
    12,186
    113
    අදාළ නෑ නේ
    අනේ ඔය එකක් කරාම ඇති බන් . එක්සෑම් මාෆියා එක . මම නම් ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් උනා කොටල කොටල මහන්සි කිසි ආතල් එකක් නෑ හැමදාම ලියනව ලියනවා මොන මගුලක්ද .
    apo ow ban, expire unaama ayeth recertify wenna ona salli wiyadam karagena :rolleyes::rolleyes::rolleyes:
    did you change careers from IT to something else?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    mama kala https://www.paceinstitute.lk/ eken
    hiran sir ekale igannuwa module keepayak. sir nam hena hoda manussaya.
    ona help ekak deyi passe job ekaka wada karaddi uanth
    potha thiyena wada puluwan nam mathaken karanna aniwa pass. wena deyak enne na
    centos install karagena wada karapan. lectures yanna deyak aththema na SA walata
    but oke udatama karan yanawanam sira thanakata yanna puluwan
    eawa level eken level eka amarui
    mage yaluwek dan loke wate yanawa devops walin
     
    • Like
    Reactions: Ragna_SL