Redi kata business

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    Redi walin dan lokuma profit ganna beee..hemathenama kadawal....online wikunanawa ehen....careful
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    අපේ ගමෙත් මුදලාලි කෙනෙක් හිටියා ඔය වගේ. බස් කර්මාන්තෙ මිනිහා කලේ. මිනිහා දිගට හරහට බස් දාන්න ගත්තා පාරට. බස් 20ක් විතර තිබුනා එක කාලෙක. ඉඩනුත් ගත්තා ගම වටෙන්ම. පස්සෙ ටික ටික රැස් බැස්සා. ඉඩම් වික්කා. බස් වික්කා. අන්තිමේ මේට් එකටම වැටුනා. මේ නැගීමටයි වැටීමටයි අවුරුදු 5ක් වත් ගියෙ නෑ.

    අපේ නෑ කෙනෙක් හිටියා එළවලු බිස්නස්. කේ ඩී එච් එකක් ගත්තා. ලොරි පහයි කාර් එකයි. ඉඩම් දෙක තුනක් ගත්තා. පස්සෙ දුවට ගෙයක් ඕනෙ කියලා මාළිගාවක් වගේ ගෙයක් ගහන්න අරන් නට්ටංම උනා. වාහන වික්කා. බිස්නස් වැටුනා. දැන් ඉඩම් විකුණන්නත් අරගෙන.

    මම දන්න තව කේස් කීපයක්ම තියෙනවා. ඒවා බලද්දි හිතෙන්නෙ සමහරුන්ට අදායම් මාර්ගයක් පෑදුනාම ඕනෑවට වැඩිය සෙල්ලම් දානවා. සමහරු ඕනෙ නැති විදිහේ රිස්ක් ගන්නවා. ඒකෙන්ම වැටෙනවා ඇති

    අනිත් එක තමයි එකෙක් මොකක් හරි බිස්නස් එකක් හරියට කරනවා දැක්කම අනික් උන්ට ඉන්න බෑ. උනුත් ඒකම පටන් ගන්නවා. අන්තිමට ඌටත් නෑ මූතත් නෑ.

    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකත් රෙදි විකුණන්නනෙ හදන්නෙ.

    හරියටම හරි සින්හල උන් ව්සේසයෙන්ම අපේ උන්ට බිස්නස් එක පටන් ගන්නත් කලින්ම වාහන, ලොකු කඩ, සේවකයෝ සේරම අරන් තමා පටන් ගන්නේ සිහින ලෝකයකින් ඇත්තම කිව්වොත් බිස්නස් එක ගැන ලොකු දැනුමක් නැතිව. මාස 2-3 යි කරන්නේ ලෝන් ගෙවා ගන්න බැරිව අනාත වෙනව. ඒකට බලපන් මුස්ලිම් උන් මම දන්න එකෙක් ඉන්නව අපේ ටවුන් එකේ බුලත් පුවක් විකුනන තොග සහ සිල්ලර මම ඉස්කොලේ යන කාලේ ඉදන් තිබ්බ එකක් මේ ලගදි තමා පොර කඩේ හදා ගත්තේ මාර බිසනස්. හැබැයි ඌ තවම එන්නේ බයිසිකලේ. ඌත් පුවක් වලින් කේඩී එච්, සී එච් ආර්.. බැස්සුවනම් ඒ දවස් වලම බැන්ක්ලොත් වෙන්න තිබුනා. මටනම් කියන්න තියෙන්නෙ ඉස්සෙල්ල බිස්නස් එක ගොරෝ කරගනිල්ලා. බොරු පුහුමාන්න වලින් බිස්න්ස් කරන්න බෑ ඒව අදාලත් නෑ 20000 හරි කමක් නෑ සුද්ද ලාබය වැඩ් කරගෙන තමන්ගේ අදහස් එකතු කරන් දියුනු වෙලා ස්තාරාවත්වයක් ආවම ටික ටික වාහනයක් ගන්න බලන්න ඔන. එකයි මුස්ලිම් උන් මේ ෆීල්ඩ් එකේ හැමදාම ඉන්නේ.