Redi kata business

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එක එකාගෙ වත්කම් ගැන බල බලා හූල්ලන්නෙ නැතිව උඹත් මොලේ කල්පනා කරලා වැඩකරලා දියුණු වෙයං
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    එක එකාගෙ වත්කම් ගැන බල බලා හූල්ලන්නෙ නැතිව උඹත් මොලේ කල්පනා කරලා වැඩකරලා දියුණු වෙයං

    හූල්ලන්නෑ බන් මහරගමින් ඇදුම් ටිකක් අරන් ඇවිත් මාත් ගේමට බහින්න කියල බැලුවේ. :baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔව් බන් වාසනාව පැදුනද කවුද දන්නේ
    100 ස්කිනිය 600 දුනොත් මුට 500 ලාබයි
    දවසට 10 ගියොත් 5000 ලබයි
    ඔය වගේ දවස් 10 සෙල් කලොත් 50000 ලාබෙ
    හිතල බලපන්කො
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඔව් බන් වාසනාව පැදුනද කවුද දන්නේ
    100 ස්කිනිය 600 දුනොත් මුට 500 ලාබයි
    දවසට 10 ගියොත් 5000 ලබයි
    ඔය වගේ දවස් 10 සෙල් කලොත් 50000 ලාබෙ
    හිතල බලපන්කො

    ඔව් බන් ඔය හෙන ලොකුයි කියල හිතන් ඉන්න මැනේජර්ල අරුන් මුන් ලෝක අමාරුවෙන් වාහනයක් අරන් හෙන සීන් උනාට. මූට කිසි ගානක් නෑ මේ වාහන යාලුවො ඕන තරම් අරන් යනව මූට ගානක් නෑ. මහ අමුතු යයෙක් බන්. මොන හිතකින් මේව රෙන්ට් කරනවද මන්ද. :sorry:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ආ උඹ ඕවට විස්සෝප වෙන්න එපා ඔය දේශපාලකයන්ගේ කලු සල්ලි සුදු කරන වැඩේ උන් කරන්නේ. අර මදුෂ් ඌ එක්ක ඩීල් කරපු UNP දේශපාලකයෝ 4 කගෙයි පොහොට්ටුවේ 3 කගෙයි නම් හෙලි කරලලු. අර නිරෝෂන් ප්‍රේමරත්න කියන එකාගෙ රෙදි කඩේ මදුෂ්ව අල්ලපු ගමන් බන්කොලොත් වෙලා වැහුනේ අන්න ඒ වගේ තමයි මහ කුඩ්ඩාට කෙල උනොත් ඕවත් නිකන්ම වැහිලා යනවා.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    අර අඩනව වගේ ඇස්තියෙන අලුත් එක.


    64992617-stock-vector-guy-meme-face-for-any-design-.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,286
    8,050
    113
    yako uu salli ekathu karala eka para ganne nathiwa ati ban
    monthly over 100k profit ekak.tiye nam bank walin
    adagahala loan denne. u gewanna gannawa ati. anika rent karanawa
    nam uuta etanath income tiye. kadawalinut tiye. thawa monaada?
    nikan bakan nilan inna unta magic thama ithin
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අපේ ගමෙත් මුදලාලි කෙනෙක් හිටියා ඔය වගේ. බස් කර්මාන්තෙ මිනිහා කලේ. මිනිහා දිගට හරහට බස් දාන්න ගත්තා පාරට. බස් 20ක් විතර තිබුනා එක කාලෙක. ඉඩනුත් ගත්තා ගම වටෙන්ම. පස්සෙ ටික ටික රැස් බැස්සා. ඉඩම් වික්කා. බස් වික්කා. අන්තිමේ මේට් එකටම වැටුනා. මේ නැගීමටයි වැටීමටයි අවුරුදු 5ක් වත් ගියෙ නෑ.

    අපේ නෑ කෙනෙක් හිටියා එළවලු බිස්නස්. කේ ඩී එච් එකක් ගත්තා. ලොරි පහයි කාර් එකයි. ඉඩම් දෙක තුනක් ගත්තා. පස්සෙ දුවට ගෙයක් ඕනෙ කියලා මාළිගාවක් වගේ ගෙයක් ගහන්න අරන් නට්ටංම උනා. වාහන වික්කා. බිස්නස් වැටුනා. දැන් ඉඩම් විකුණන්නත් අරගෙන.

    මම දන්න තව කේස් කීපයක්ම තියෙනවා. ඒවා බලද්දි හිතෙන්නෙ සමහරුන්ට අදායම් මාර්ගයක් පෑදුනාම ඕනෑවට වැඩිය සෙල්ලම් දානවා. සමහරු ඕනෙ නැති විදිහේ රිස්ක් ගන්නවා. ඒකෙන්ම වැටෙනවා ඇති

    අනිත් එක තමයි එකෙක් මොකක් හරි බිස්නස් එකක් හරියට කරනවා දැක්කම අනික් උන්ට ඉන්න බෑ. උනුත් ඒකම පටන් ගන්නවා. අන්තිමට ඌටත් නෑ මූතත් නෑ.

    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකත් රෙදි විකුණන්නනෙ හදන්නෙ.
     
    Last edited: