අර එක පොලිස් කාරයෙක් කොල්ලො දෙන්නෙක්ගෙ ශර්ට් එක ගලවලා මූනෙ බැන්දා එතන කොච්චර විශබීජද අදුමෙ තිබුන,අතෙන් නාසය ස්පර්ශ කරන්න එපා කියන්නෙ අතේ තියෙන ඒවා ශරීර ගත වෙන එක වලක්වන්න.අතෙන් විතරක් නෙමෙයි ශර්ට් වලත් විශබීජ තියෙන්න පුලුවන්.අනිවර්යෙන් ඒ මිනිහට ඇක්ශන් එකක් ගොන්න ඕනෙ වැරදි සෞක්ය්‍ය උපදෙස් දෙනවට