Redline Technologies Warrenty

zigzag69

Member
Feb 14, 2018
359
31
0
මචන්ල මගෙ vga එක (Sapphire Radeon R7 360 2gb ddr5 RS 20000) ගත්තෙ redline technologies 2018-10-10 වෙනකන් warranty තියනව (3y). card එක වැඩ නැතුව ගියා දැන් මාස 3 කට විතර කලින්. warranty claim කරන්න දුන්න february 6. 30 days යනවා කියල කිව්ව මම 30 days වලින් පස්සෙ call කලා සති දෙකක් දෙපාරම මුන් කිව්ව තාම shipment ඇවිත් නැ කියල සතියක් විතර යයි කිව්ව. අද (30 days + 3 weeks) call කලාම මුන් කියනව දැන් මේ card එක manufacture කරන්නෙ නැ ඒ හින්ද දෙන්න විදිහක් නැ credit note එකක් දෙන්නම් එකේ card ගානෙන් 1000 විතර අඩුවෙයි ඔයාට එකෙන් මොනාහරි ගන්න පුළුවන් කියල.
warranty period එක තියෙද්දී මුන්ට එහෙම කියන්න පුලුවන්ද බන්? credit note එකක් කියන්නේ එකේ ගානට උන්ගෙ shop එකෙන්ම මොනාහරි ගන්න වෙනව නේද? credit note නැතුව සල්ලි ඉල්ලගන්න බැරිවෙයිද? මොකද 19000 කට වගේ brandnew හොඳ vga එකක් ගන්න අමාරුයි නේ. සල්ලි ගත්තොත් used එකක් හරි ගත්තකි. එහෙම නැතුව වෙන මොකක්හරි action එකක් ගන්න පුලුවන්ද මේකට?
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඒ ගානට එකක් නැත්නම් උන්ගෙන් මොකක් හරි කාඩ් එකක් ඉල්ල ගනින් ඉතින්
    නැත්නම් හොදම වැඩේ කෙරිඩ්ට් ඉල්ල ගන්න එක .. කඩෙට බඩු ගන්න එකෙක් එක්ක ටෝක් කරල කැශ් ගනින්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Complaint karanna consumer authority ekata ehema karanna bah equal ekak denna ona oya kiyanna oka nisa loss una amount liquidate karanna kiala manufacturer produce karanne nah kiala danne nadda ahanna 3yrs warranty deddi ehema warranty tianawanm replacement ekak illaganna complaint karala inna CAA
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    ඒ ගානට එකක් නැත්නම් උන්ගෙන් මොකක් හරි කාඩ් එකක් ඉල්ල ගනින් ඉතින්
    නැත්නම් හොදම වැඩේ කෙරිඩ්ට් ඉල්ල ගන්න එක .. කඩෙට බඩු ගන්න එකෙක් එක්ක ටෝක් කරල කැශ් ගනින්

    :yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    හොදම වැඩේ උබ තව 2000ක් දෙන්නම් කියලා gtx 1050 ක් ඉල්ලපන්. කොහොමහරි දෙන්න කියපන්. බෑ කිව්වොත් credit දෙන්න කියපන් 20ම
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මචන් රෙඩ් ලයින් එකේ නෙවෙයි ඕනෙම තැනක වගකීම් කාලේදී ඒ භාණ්ඩය තවදුරටත් මාර්කෙට් නැත්තම් credet note තමා දෙන්නේ. පාවිච්චි කරපු අවුරුදු ගානට අඩු කරනවා. ඕනේ තැනක එහෙමයි. හොඳම වැඩේ vga වගේ එකක් 2nd hand වලට යනවට වඩා තව කීයක් හරි අතින් දාල අලුත් එකක් ගන්න. උබ දාල තියෙන විදියට කාඩ් එක අවුලක් නැතුව සැහෙන කාලයක් පාවිච්චි කරලා තියෙනවනේ. වැඩිය ඔන් නෑ දැන් H61 MOTHER BOARD වත් එන්නේ නෑ බන් OFFICE එකට ඒ දවස් වල අම්බානක ගත්තා...දැන් WARRENTY එනකොට මට කට්ටක් කන්නේ CLAIM කරන්න. සමහර වෙලාවට මාස ගණන් ඉන්නවා.......
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    Warranty period eka tiyeddi ehema wunoth eh ganata samana ho eeta wedi card ekak denna one.

    Redline amu horu- oka unge FB page eke review karala daapan anik okkomata penna!

    Menna mata wuna wede-

    ඔව් බන් කැරි වැඩ මම මේක දැක්ක.
    card එක manufacture කරන්නෙ නැත්තන් අහවල් රෙද්දකටද බන් මාස 2ක් යනකන් හිටියෙ shipment ආවෙ නැ කිය කිය. card එක manufacture කරන්නෙ නැ කියල දැනගන්න මුන්ට මාස 2ක් යනවද
    card එක එනකන් use කරන්න backup card එකක් ඉල්ලුව ඒ දුන්නෙත් නැ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔව් බන් කැරි වැඩ මම මේක දැක්ක.
    card එක manufacture කරන්නෙ නැත්තන් අහවල් රෙද්දකටද බන් මාස 2ක් යනකන් හිටියෙ shipment ආවෙ නැ කිය කිය. card එක manufacture කරන්නෙ නැ කියල දැනගන්න මුන්ට මාස 2ක් යනවද
    card එක එනකන් use කරන්න backup card එකක් ඉල්ලුව ඒ දුන්නෙත් නැ
    EPSI walin ganin ban- unge warranty first class- back-up card motherboard okkoma denawa.
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    ඒ ගානට එකක් නැත්නම් උන්ගෙන් මොකක් හරි කාඩ් එකක් ඉල්ල ගනින් ඉතින්
    නැත්නම් හොදම වැඩේ කෙරිඩ්ට් ඉල්ල ගන්න එක .. කඩෙට බඩු ගන්න එකෙක් එක්ක ටෝක් කරල කැශ් ගනින්

    Complaint karanna consumer authority ekata ehema karanna bah equal ekak denna ona oya kiyanna oka nisa loss una amount liquidate karanna kiala manufacturer produce karanne nah kiala danne nadda ahanna 3yrs warranty deddi ehema warranty tianawanm replacement ekak illaganna complaint karala inna CAA

    Okungen ganna epa kiwwata ape un yanawamane 🙃

    හොදම වැඩේ උබ තව 2000ක් දෙන්නම් කියලා gtx 1050 ක් ඉල්ලපන්. කොහොමහරි දෙන්න කියපන්. බෑ කිව්වොත් credit දෙන්න කියපන් 20ම

    කෙලින්ම පාරිභෝගික අධිකාරියට..

    credit හරි equal performance තියන වෙන card එකක් ඉල්ලනව ඒ දෙකෙන් එකක් දුන්නෙ නැත්තන් CAA එකට complain කරනව. මේ මගුලට මාස 2ක් බලන් හිටපු එකයි අව්ල
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    EPSI walin ganin ban- unge warranty first class- back-up card motherboard okkoma denawa.

    ඔව් බන් මුන්ගෙ බලු වැඩ දැනන් හිටියෙ නැ ඉස්සර thnx for recommendation
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Gema illapan warranty period eke damage unoth ubata same model nathah equivalent model ekak denna ona. Baya nathuwa katha karapn . Unge facebook page eke review ekak dapan megana kiyala.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Warranty period eka tiyeddi ehema wunoth eh ganata samana ho eeta wedi card ekak denna one.

    Redline amu horu- oka unge FB page eke review karala daapan anik okkomata penna!

    Menna mata wuna wede-

    mona unath god wade ganata karana, umba refund ma illapan, 19000k unata awlak na wela we hariyata eth credit note epa, mokada eken ganna wenneth ungemma mokak hari ne. ita passe e ganna eka kadunama umbata oya katta ayith kanna wenawa.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    credit හරි equal performance තියන වෙන card එකක් ඉල්ලනව ඒ දෙකෙන් එකක් දුන්නෙ නැත්තන් CAA එකට complain කරනව. මේ මගුලට මාස 2ක් බලන් හිටපු එකයි අව්ල

    gtx 1050 ekak illapan tawa 2k dennam kiyala. eka ubatath wasi. alithma card ekak hambenawane. ubata santhosa wenna puluwan un adumagane ohoma deyakhari karanawa kiwwa nisa. lankawe godak shop ohomawath karanne na. ubata ehama barimanam caa ekata complain karapan
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    Dan e model eka manufacture karanne naththan credit note ekak thamai denne. ubata awrudu 2.5k withara use karala 19k hambawenawa kiyanne udinma laabai. 20ta kittuma card eka ganin tawa 1000k deela. ewa stock naththan backup card ekak illapan.

    Eth wadeta masa 2k gaththa ekanam godak waradie.