Redmi Note 10 pro එකේ බහින්නේ නැති bug එකක්ද බන්?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    Samsung Galaxy A50 එකක් 2019 ඉදන් මර කට්ටක් කකා* පාවිච්චි කරලා, Redmi Note 10 pro එකක් ගත්තා.
    Samsung Galaxy A50 එකේ බැටරිය බහිනවා දවල් වෙද්දී (Greenify දාල background running apps kill කරනව battery % එක රැකගන්න)

    Redmi Note 10 pro එකේ battrey බහින්නේ නැති bug එකක්ද මන්ද බන්. xiaomi වල හැටිද ඒ?
    දැනට පට්ටම satisfied බන් මම.

    *heat patches ඇවිල්ල display ගිය දෙපාරක්, warranty / guarantee දුන්නේ නෑ. (bought from JKOA)

    #samsunghaters
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss

    ඔයා apple device එකක් ගත්තොත් ඒකෙ battery life එක ගැන ඔයිට වැඩිය satisfy වෙනවා sure.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Samsung Galaxy A50 එකක් අවුරුදු 2ක් තිස්සේ පාවිච්චි කරනවා. දවස් 1.5 - 2.0 ක් බැට්රිය තියනවා. ඔය කියන කිසි ලෙඩක් නැහැනේ :unsure:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,141
    113
    - උඩරට -
    Redmi අරන් නිකන් ඉන්න එපා අප්ඩේට් කරපන් අප්ඩේට් රිලීස් කරපු ගමන්ම.
    එතකොට ඔය 🔋 බහින්නේ නැතුව තව ගොඩක් වෙලා තියෙනවා .
    උන්ගේ සොෆ්ට්වෙයාර් ඔප්ටිමස් මාර හොඳයි අනිත් ඔක්කොම බ්‍රෑන්ඩ්ස් පරාදයි 😁
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene

    EU rom එකගහගන්න මහත්තයො :P
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Redmi Note 10 pro එකේ battrey බහින්නේ නැති bug එකක්ද මන්ද බන්. xiaomi වල හැටිද ඒ?
    දැනට පට්ටම satisfied බන් මම.
    ඔව් ඔව් ඕක සැපම බග් එකක් මගේ එකෙත් ඔය බග් එක ඇවිල්ලා උං අප්ඩේට් එකකින් හදනකන් මාස දෙකක්ම බැටරි බහින් නැතුව තිබ්බා 🤭🤭🤭
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Samsung Galaxy A50 එකක් අවුරුදු 2ක් තිස්සේ පාවිච්චි කරනවා. දවස් 1.5 - 2.0 ක් බැට්රිය තියනවා. ඔය කියන කිසි ලෙඩක් නැහැනේ :unsure:
    awashya deta witarak pon eka use karam elakiri kollek 😌
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    awashya deta witarak pon eka use karam elakiri kollek 😌
    ඔයා කිව්ව කතාව ඇත්ත මචන්. මම Phone එක පාවිච්චි කරන්නේ කෝල් වලට වට්ස්ඇප් වලට වගේ එව්වට. අනිත් හැම දේම ඉතින් PC එක තමයි
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    Redmi අරන් නිකන් ඉන්න එපා අප්ඩේට් කරපන් අප්ඩේට් රිලීස් කරපු ගමන්ම.
    එතකොට ඔය 🔋 බහින්නේ නැතුව තව ගොඩක් වෙලා තියෙනවා .
    උන්ගේ සොෆ්ට්වෙයාර් ඔප්ටිමස් මාර හොඳයි අනිත් ඔක්කොම බ්‍රෑන්ඩ්ස් පරාදයි 😁
    එල මචන්. උඹ Samsung එකෙන් අයින් වෙලා Redmi ගියාද. මතක් කරලා පලවෙනි Update එකෙන් පස්සේ Phone එකට වෙච්ච දේ POST එකක් දාපන් මචෝ. 🤭
    BITTER TRUTH........ :yes::yes:
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Samsung Galaxy A50 එකක් 2019 ඉදන් මර කට්ටක් කකා* පාවිච්චි කරලා, Redmi Note 10 pro එකක් ගත්තා.
    Samsung Galaxy A50 එකේ බැටරිය බහිනවා දවල් වෙද්දී (Greenify දාල background running apps kill කරනව battery % එක රැකගන්න)

    Redmi Note 10 pro එකේ battrey බහින්නේ නැති bug එකක්ද මන්ද බන්. xiaomi වල හැටිද ඒ?
    දැනට පට්ටම satisfied බන් මම.

    *heat patches ඇවිල්ල display ගිය දෙපාරක්, warranty / guarantee දුන්නේ නෑ. (bought from JKOA)

    #samsunghaters
    na na muchan i m also using the same phone.. patta satisfied...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Samsung Galaxy A50 එකක් 2019 ඉදන් මර කට්ටක් කකා* පාවිච්චි කරලා, Redmi Note 10 pro එකක් ගත්තා.
    Samsung Galaxy A50 එකේ බැටරිය බහිනවා දවල් වෙද්දී (Greenify දාල background running apps kill කරනව battery % එක රැකගන්න)

    Redmi Note 10 pro එකේ battrey බහින්නේ නැති bug එකක්ද මන්ද බන්. xiaomi වල හැටිද ඒ?
    දැනට පට්ටම satisfied බන් මම.

    *heat patches ඇවිල්ල display ගිය දෙපාරක්, warranty / guarantee දුන්නේ නෑ. (bought from JKOA)

    #samsunghaters
    නිදාගෙන ෆිලුමක් බල බල ඉද්දි නින්ද ගිහිල්ල මූනට වැටනොත් ඔලුව චප්ප වෙලා මැරෙනව බන්. කිලෝ තුනක් විතර බරයි
     
    • Haha
    Reactions: nuwa2

    වැල බලනව නේත