Samsung Galaxy A50 එකක් අවුරුදු 2ක් තිස්සේ පාවිච්චි කරනවා. දවස් 1.5 - 2.0 ක් බැට්රිය තියනවා. ඔය කියන කිසි ලෙඩක් නැහැනේ :unsure: apps monawath dala nadda? data off karagena da use karanne?