Redmi Phone Australia වල හොදයි ද මෙහෙ Redmi ඒවට වඩා?? 🤔

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Australian Market phone quality vs SL different?

    රටින් Phone ekak ගෙනාවම ඒක අරන් TRCයන්න ඕනද...
    මොනවඩ උන් ඉල්ලන documents .. ලන්කාවෙ ඔක්කොම මිනිස්සු රටින් phone ගෙනවොත් Narahenpita TRCයන්න ඕනද??
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔහොම සාක්කුවේ ෆෝන් දාගෙන ආවොත් රටට කොහෙන්ද ටැක්ස්?

    ඕක උන්ඩියල් බිස්නස් එකක් නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,783
    113
    එකයි ගත්තේ... In/off switch එක ගියා.
    Honor එකක් ගනින්
     
    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    Global, Indian, China, Eu. kiyla version enw. ewage ek ek region walata spesific features ekk ewnne. Indian eke tika kalayak yaddi signal aul enw (godak welawata redmi Indian version ek enne Red color box ekk)
     
    • Like
    Reactions: Wickybro and lilman

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Global, Indian, China, Eu. kiyla version enw. ewage ek ek region walata spesific features ekk ewnne. Indian eke tika kalayak yaddi signal aul enw (godak welawata redmi Indian version ek enne Red color box ekk)
    Thanks Australia walin gattot global neda. warenty tama case