Redundant hot-plug power supply

dil1100

Junior member
  • Jan 8, 2018
    20
    9
    8
    HPE ProLiant DL360 Gen10 Server.
    මේ සර්වර් එකේ Redundant hot-plug power supply 2 තියෙන්නෙ. ඒ දෙක කොහොමද වැඩ කරන්නෙ කියලා දන්නවද? මුලින්ම රන් වෙන්නෙ මොකෙන්ද? ඊටපස්සෙ බැකප් එක විදිහට තියෙන්නෙ මොකක්ද? නැත්නම් දෙකම එකපාර රන් වෙලා එකක පවර් නැති උනාම අනිකට මාරු වෙනවද? දන්න කෙනෙක් සප් එකක් දෙනවද?