Refinitiv කම්පැනි එක

danne na

Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Refinitiv London stock එකෙන් accuire කරා. LSE වගේ 4times කියල තමයි ඒ දවස් වල කිව්වේ.

    LSE accuire කරපු නිසා එයාලගේ platform එකත් LSEG එකෙන් කරන්නේ.

    මම කලින් වැඩ කරේ ඔය project එකේ.