Refugees Photograph Their Journeys

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Refugees Photograph Their Journeys with Disposable Cameras

සරණාගතයින් ගේ චාරිකා - ඔවුන්ගේ ඇසින්

පහුගිය දෙසැම්බර් වල එක්තරා චායරුපශිල්පියෙක් සිරියාවෙන් ජර්මනියට යන සරණාගත කණ්ඩායමකට එක වරක් පමණක් පාවිච්චියට ගන්න පුළුවන් කැමරා 15ක් බෙදාදිල තියනවා. ඒවා දීල ඒගොල්ලොන්ට කියල තියනවා තමන්ගේ චාරිකාව චයාරුපයට නගන්න කියල. ඒ එක්කම මාසතුනකින් ඒ කැමරා අයෙත් ඔහුට එවන්නත් කියල ඒ සියලු වියදම් වලට මුදලකුත් දීල.

මාස තුනකින් කැමරා7ක් ඔහු අතට පත් වෙලා. ඔහු කියන විදිහට 1 කැමරාවක් නැතිවෙලා 2ක් බෝඩර් නිලදාරීන් අතට පත් වෙලා 2ක් තවන සරණාගතයින් අතේ, 3ක් සරණාගතයින් එක්කම මිසින් වෙලා කියල.

මේ තියෙන්නේ ඔහුට ලැබිච්ච කැමරා වලින් තෝරාගන් පින්තුර කිහිපයක්.


RefugeeCameras_Website-5-of-34.jpg


RefugeeCameras_Website-9-of-34.jpg


RefugeeCameras_Website-10-of-34.jpg


RefugeeCameras_Website-11-of-34.jpg


RefugeeCameras_Website-15-of-34.jpg


RefugeeCameras_Website-19-of-34.jpg


RefugeeCameras_Website-23-of-34.jpg


RefugeeCameras_Website-26-of-34.jpg


මේ වගේ තව ගොඩක් තියනවා. මේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න පුළුවන්. ඒ එක්කම මොහු විසින් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ජර්මනියේ හැම්බර්ග් නුවර ප්‍රදර්ශනේ කුත් සංවිදානය කරනවලු.

http://kevin-mcelvaney.com/overview/
http://petapixel.com/2016/03/25/refugees-photograph-journeys-disposable-cameras/

කොහෙන් වත් උස්සපු එකක් නෙමෙයි. බ්ලොග් වලට උස්සන කට්ටිය අපිවත් පොඩ්ඩක් මත කරන්න.

අනිත් යටත් බලන්න බම්ප් එකක් දාලම යන්න