Refurbished phones

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Manufacture Refurbished , seller Refurbished kiyanne dekak .
    Manufacture Refurbished kisi awulak naha . seller Refurbished godak ewa awul yanawa .
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Best Deals Colombo eke Refurbished phones gaththa kawuru hari innwada??

    danna kawuru hari podi adhasak danwada?

    මචන් දෙයක් කියන්නං. කවදාකවත් refurbished ඒවා අරන් ගොඩක් කල් පාවිච්චි.කරන්න හිතන් එපා. මටනන් ලක්ෂයක් විතර ගියා ඒක ඉගෙන ගන්න. තව කියක් හරි එකතු කරල warranty එක්ක අලුත් එකක් හර ගනින්. නැත්තන් ලෙඩ නැති use කරපුවත් හොඳයි. refurbished අරන් අමාරැවෙ වැටෙන්න එපා
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48

    thanx machn..