Daraz eke refurbished kiyanne sudda karala pihi dapu used ewa
ඔවු ලංකාව refurbished කියන්නෙ මෙහෙම ඒවට
තව ඩිස්ප්ලේ එහෙම ගිහින් නං චයිනීස් ඩිස්ප්ලේ දාල චයිනීස් හවුසින් දාල තියන ඒව
Refurbished කියන්නෙ ඔරිජිනල් පාට්ස් දාල ෆැක්ටරියෙම රෙපෙයාර් කරන ඒව.
වෙන රටවල එහෙම තමයි. Apple/Amazon වගේ එවුන් ඔෆීශියලිම refub ඒව විකුනනවා ටිකක් අඩුවට. ඒවයෙ කරද්දි නං සේරම පාට්ස් මුල ඉඳලම චෙක් කරලා අලුත් බැටරියක් එහෙම දාල තමයි දෙන්නෙ. ප්‍රශ්න තියනවා නං ඒව ඔරිජිනල් විදියටම හදලා. ඒ රටවල නං කියන්න refub ඒවා brand new ඒවට වඩා ශුවර් කියලා මොකද කෑල්ලෙන් කෑල්ල ටෙස්ට් වෙන විදියට ෆුලි ටෙස්ට් කරලා තමයි විකුනන්න තියෙන්නෙ. අලුත්ම එකක් ඒ තරං ටෙස්ට් වෙන්නෙ නැහැ කියලා කියන්නෙ. ඒක නිසා refub එකක අවුලක් එන්නෙ හරිම අඩුවෙන් කියලා කියනවා
ලංකාවෙ ෆැක්ටරි refub කියලා එකක් නැහැ. කොහේ හරි කඩේක එකෙක් පට්ට ගහපු ෆෝන් එකක් අරගෙන කොහෙ හරි චයිනීස් කෑලි ටිකක් දාල අලුත් හවුසින් එකක් දාල සීල් පැක් එක ගහලා විකුනන එකට තමයි ලංකාවෙ refub කියලා කියන්නෙ.