මේකේ හැටියට 2018 June 1 වෙනිදට 18 වෙනි බර්ත්ඩේ එක තියන කෙනෙක්ට චන්දය ලැබෙනවද? :confused:
dulankalhara Active member Jan 10, 2016 589 198 43 Nov 3, 2019 #1 මේකේ හැටියට 2018 June 1 වෙනිදට 18 වෙනි බර්ත්ඩේ එක තියන කෙනෙක්ට චන්දය ලැබෙනවද?
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Nov 3, 2019 #2 නෑ බන් ඌ 2 වෙනිදාට තමා 18 සම්පුර්ණ කරා කියලා ගණන් ගන්නේ
dulankalhara Active member Jan 10, 2016 589 198 43 Nov 4, 2019 #3 lasankandy said: නෑ බන් ඌ 2 වෙනිදාට තමා 18 සම්පුර්ණ කරා කියලා ගණන් ගන්නේ Click to expand...
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Nov 4, 2019 #4 වසරට අදාල චන්ද නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ අවසන් දිනයට ප්‍රථම වයස 18 සම්පූර්ණ කරන කෙනෙක් අදාල ලේඛනයේ නම සටහන් කරන්ඩ ඕනෙ. තනි තනිව බෑ ගෙදරට එන පෝරමය පුරවන්න ඕනෙ.
වසරට අදාල චන්ද නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ අවසන් දිනයට ප්‍රථම වයස 18 සම්පූර්ණ කරන කෙනෙක් අදාල ලේඛනයේ නම සටහන් කරන්ඩ ඕනෙ. තනි තනිව බෑ ගෙදරට එන පෝරමය පුරවන්න ඕනෙ.