ඔහොම ගනන් කරලාඉවර කරද්දි යකෝ මොලේ කුරුවල් වෙන්නෙ නැද්ද ගනන් කරන එකාගෙ. අනික කොච්චර වෙලාවක් යනවද? 🥴 ගනන් කරන මිනිස්සුන්ට කෑම එකත් ගෙදරින් ගේන්න කියලලු තියෙන්නෙ. අඩුම කෑම එකක්වත් දෙන්නෙ නැහැල්ලු. ඇත්ත, කෑම දෙන්නෙ නැ බන්, කැන්ටීන් එකක් දානවා,