වාහන ගැන දන්න යාලුවෙක් මට කියන්න Toyota Regius (XH10) වැන් එක ගැන
මේකේ පරම්පරා ගත ලෙඩ එහෙම තියෙනවද ?
මේ දවස් වල යන ගණන් කොහොමද?
මේක ගනවානම් මොනවද විශේෂයෙන් බලන්න ඕනි එහෙම කියලා ?
මේකේ පරම්පරා ගත ලෙඩ එහෙම තියෙනවද ?
මේ දවස් වල යන ගණන් කොහොමද?
මේක ගනවානම් මොනවද විශේෂයෙන් බලන්න ඕනි එහෙම කියලා ?