eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
වාහන ගැන දන්න යාලුවෙක් මට කියන්න Toyota Regius (XH10) වැන් එක ගැන


:nerd:මේකේ පරම්පරා ගත ලෙඩ එහෙම තියෙනවද ?
:nerd:මේ දවස් වල යන ගණන් කොහොමද?
:nerd:මේක ගනවානම් මොනවද විශේෂයෙන් බලන්න ඕනි එහෙම කියලා ?
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔකේ කෑලි නැහැ. hiace එකේ European මොඩෙල් එක ඕක. හරියට L400 එක වගේ, හැබැයි වාහනේ පට්ට.
     
    • Like
    Reactions: eshan91

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹක ගන්න වෙලේ ඩොල්පින් එකක් ගනින් ඹව්වාට කැලි තමා අඩු
    එන්ජිම නම් ඩොල්පින් එකට එන එකමද කොහේද එන්නේ හරියට දන්නැ
     
    • Like
    Reactions: eshan91

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    එංගලන්තයේ පට්ට විදියට දුවන වාහනයක්. වාහනේ එලම එල .සිද්ධාලේප එකේ DELIVERY දුවන්නේ මේවා.
     
    • Like
    Reactions: eshan91

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    ඔකේ කෑලි නැහැ. hiace එකේ European මොඩෙල් එක ඕක. හරියට L400 එක වගේ, හැබැයි වාහනේ පට්ට.
    මචන් 1997-1999 වාහන කොහොමද අනික price කොහොමද
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගණන් නම් අස්ප ගණන් කියන්නේ.එත් වටින්නේ නැහැ . 20-25 අතරේ යන්නේ. ඕක ගන්න එපා අමාරුවේ වැටෙනවා. ගන්නවා නම් 4wd තියෙන L300 එක ගනින්.
     
    Last edited:

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මේකට වඩා CR41 හොඳයිද?
    25 ට විතර ගැන පුළුවන් හොද van මොනවාද?