මචංලා මට මෙන්න මේ පහත තියෙන ටෙක්ස් එකේ තියෙන whitespaces එකකට වඩා තියෙනව නම් ඒව අයින් කරල දාන්න ඕන හැබැයි \t , \n අයින් වෙන්නත් බෑ.
මේ බලන්න
ඔය උඩ තියෙන ටෙක්ස් එක මෙන්න මේ වගේ තමයි එන්න ඕන...
මේක කරගන්න මට regular expression patern එකක් ලියල දෙන්න.
තෑන්ක්ස් JB.
මේ බලන්න
Code:
hello sri lanka katoo ksfj sjfsj
charitha gatha lksjf
lsjf asdjf dfkj lskfj
ksjdf ksjf ksjfkj