මෙයා ගැන දන්න කෙනෙක් කියන්න කොහොම කෙනෙක්ද කියලා.....
කතාව අහල පැහැදුනා.. මම රැවටුනාද දන්නේ නෑ නේ.
කතාව අහල පැහැදුනා.. මම රැවටුනාද දන්නේ නෑ නේ.
ඡන්දෙ ඉල්ලන්නෙ නැනෙ?..රතන විතරයිමම දෙනවනං දෙන්නේ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට,
සින්හලයිට කෙළවෙලා තියෙන තරම සිංහලයින් දන්නේ නෑ. මේ වෙලාවේ දෙන්නම ඕනේ කෙනෙක්.
ඉන්න ඕනේ මිනිස්සු,
ගලගොඩඅත්තේ ඥානසාර හිමි
රතන හිමි,
සරත් වීරසෙකර - කවද හරි ජනාධිපති උනොත් හොඳයි
චන්න ජයසුමන , නාලක ගොඩහේවා - කොටින්ට විරුද්ධව සද්දේ දාපු අය
පැතුම් කර්නර් - දුප්පත් මිනිස්සුන්ට හරියට උදවු කළා
නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර - ගාල්ල දිස්ත්‍රික්කය -මෙයා තමයි කරුණාට විරුද්ධව නඩු දැම්මේ. සිංහල බෞද්ධකම තියෙන සුපිරි ඉංග්‍රීසි දැනුමක් තියන කෙනෙක්
මම දෙනවනං දෙන්නේ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට,
සින්හලයිට කෙළවෙලා තියෙන තරම සිංහලයින් දන්නේ නෑ. මේ වෙලාවේ දෙන්නම ඕනේ කෙනෙක්.
Reject list-
Johnston Fernando - Money launderer
Prasanna Ranaweera - Kasippu businessman (Father is Kasippu businessman too.
Thilanga Sumathipala - The person who destroys Cricket and an underworld guy
Sajith Premadasa - A thief who shelter terrorists
Hakeem, Badiudeen, Asad Saly,Hisbullah - terrorists
Sajith’s whole SJB - thieves and terrorists
Ranjan Ramanayake - Fake person who detest Buddhism
Ranil, Ravi - Thieves
Mahinda - Too old, should be given the chance to young ones
Anura and whole JVP - They despise our culture and the religion.
Shivajilingam, Sumanthiran- Terrorists, NGO money grabbers
සරත් වීරසෙකර - කවද හරි ජනාධිපති උනොත් හොඳයි
උග්‍ර ජාතිවාදියෙක් හරියන් නැ , පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ ඇති . බහුවාර්ගික ජනතාවක් ඉන්න රටකට හරියන්නෙත් නැ ස්වාධීන රාමුවෙන් පිට සංකල්ප අගයන්නෙත් නැ .
ගලගොඩඅත්තේ ඥානසාර හිමි
රතන හිමි,
රතනම් පනිතන් , නානසාර අනේ මන්දා . කඩේ ගියා සල්ලන් උනා දැන්වත් හැදෙයිද බලන්න එවමු . උග්‍ර ජාතිකවාදින් , පෙට්ටි සමාජ ක්‍රමයක් ඔලුවේ තියන් ඉන්න අය .
සිංහලය කියන්නේ ලොකේ නිදහස් නිවහල් චින්තනයෙන් හිටපු ජාතියක් . හොදට රා තෙලිජ්ජ ගහලා දඩ මස් කාල උදව් පදව් කරන් දාණේ දීලා හොදට ලිංගිකව හැසිරිලා ලමයි දුසිම් ගනන් හදලා එකගෙයි කාල අංත්ප්පුර තියාගෙන . මේ උබල විදින්නේ එකේ පොලිටිකල්/මුලධර්මවාදි බෞද්ධ විකෘති සමාජ ක්‍රමයක් . ඔය උඩ කිව්ව නායකන් දෙපලම එකේ ක්‍රයාකාරින් . බදුදීන් හකීම්ලගේ කාසියේ අනිත් පැත්ත .
බැනපන් මේ තිත්ත ඇත්ත . මේක 2500 උඩ හේමාමාලා දන්ත කුමරු වැඩිය රට නෙමෙයි දැන් සමාජයක් උනාම වෙනස් වෙන්න ඕනේ නැතුව අර අරාබියේ වගේ බෙලි කපන , කොං කරන සංකෘති වලට ගියාම නැති වෙන්නේ මානව අයිතිවාසිකම්. මිනිස්සුන්ට තවත් මිනිහෙක්ට අපරාධයක් අනතුරක් නොවෙන දේකට නිති දාන්න කිසිම අයිතියක් නැ ඒම දාන ඒවා පසුගාමි සමාජ ක්‍රම
Hamuduruwo Parliament eke inna ona thama. E wunata salli walata kahina un nemeiඉන්න ඕනේ මිනිස්සු,
ගලගොඩඅත්තේ ඥානසාර හිමි
රතන හිමි,
සරත් වීරසෙකර - කවද හරි ජනාධිපති උනොත් හොඳයි
චන්න ජයසුමන , නාලක ගොඩහේවා - කොටින්ට විරුද්ධව සද්දේ දාපු අය
පැතුම් කර්නර් - දුප්පත් මිනිස්සුන්ට හරියට උදවු කළා
නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර - ගාල්ල දිස්ත්‍රික්කය -මෙයා තමයි කරුණාට විරුද්ධව නඩු දැම්මේ. සිංහල බෞද්ධකම තියෙන සුපිරි ඉංග්‍රීසි දැනුමක් තියන කෙනෙක්
මම දෙනවනං දෙන්නේ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට,
සින්හලයිට කෙළවෙලා තියෙන තරම සිංහලයින් දන්නේ නෑ. මේ වෙලාවේ දෙන්නම ඕනේ කෙනෙක්.
සරත් වීරසෙකර - කවද හරි ජනාධිපති උනොත් හොඳයි
උග්‍ර ජාතිවාදියෙක් හරියන් නැ , පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ ඇති . බහුවාර්ගික ජනතාවක් ඉන්න රටකට හරියන්නෙත් නැ ස්වාධීන රාමුවෙන් පිට සංකල්ප අගයන්නෙත් නැ .
ගලගොඩඅත්තේ ඥානසාර හිමි
රතන හිමි,
රතනම් පනිතන් , නානසාර අනේ මන්දා . කඩේ ගියා සල්ලන් උනා දැන්වත් හැදෙයිද බලන්න එවමු . උග්‍ර ජාතිකවාදින් , පෙට්ටි සමාජ ක්‍රමයක් ඔලුවේ තියන් ඉන්න අය .
සිංහලය කියන්නේ ලොකේ නිදහස් නිවහල් චින්තනයෙන් හිටපු ජාතියක් . හොදට රා තෙලිජ්ජ ගහලා දඩ මස් කාල උදව් පදව් කරන් දාණේ දීලා හොදට ලිංගිකව හැසිරිලා ලමයි දුසිම් ගනන් හදලා එකගෙයි කාල අංත්ප්පුර තියාගෙන . මේ උබල විදින්නේ එකේ පොලිටිකල්/මුලධර්මවාදි බෞද්ධ විකෘති සමාජ ක්‍රමයක් . ඔය උඩ කිව්ව නායකන් දෙපලම එකේ ක්‍රයාකාරින් . බදුදීන් හකීම්ලගේ කාසියේ අනිත් පැත්ත .
බැනපන් මේ තිත්ත ඇත්ත . මේක 2500 උඩ හේමාමාලා දන්ත කුමරු වැඩිය රට නෙමෙයි දැන් සමාජයක් උනාම වෙනස් වෙන්න ඕනේ නැතුව අර අරාබියේ වගේ බෙලි කපන , කොං කරන සංකෘති වලට ගියාම නැති වෙන්නේ මානව අයිතිවාසිකම්. මිනිස්සුන්ට තවත් මිනිහෙක්ට අපරාධයක් අනතුරක් නොවෙන දේකට නිති දාන්න කිසිම අයිතියක් නැ ඒම දාන ඒවා පසුගාමි සමාජ ක්‍රම
තිස්ස මුවෙක් පස්සේ පැන්නුවේ ඇති කරන්න වෙන්න ඇති . හම්මට උඩරට සමාජය ඒ බ්‍රෝ උඩරට ලංකාවේ අවසාන රාජධානිය ඊට කලින් හොදට රට වටේ රාජධානි ගහලා සමහරු උඩුකය නිරුවත් පින්තූරත් ඇදලා තියනවා අහල නැද්ද. එකගෙයි කාපුව ටෙලි නාට්‍ය ගහලා පෙන්නුවේ , කියවන කියවන ඉතිහාස පොතේ කම්මබා බඩු කාර රජ පෙලපතක් අපිට තිබ්බේ . වැඩිය ඕනේ නැ නූතන සමාජේ ගැනු 1000 එක්ක නිදියල පාටි දාන මැති ඇමතිලා ඉන්නවා . 1918 කලින් හොදට ගංජා ගහපු රටක් තාම හෙල වෙදකමේ නැතුවම බැරි අංගයක්. උබ මේ 2000 පස්සේ ඉපදිලා ඩේලි ඩෝස් එකට හිරු දෙරණ බලන එකෙක් ද කොහෙදඑකගෙයි කාල දඩමස් කාලා?
ඔයා හොඳ සංස්කෘතික තෙලක් කාල වගේ ජෙප්පෙක්ගෙන්,
1200ගණන් වල ලංකාව ආක්‍රමණ වලින් නන්නත්තාර වුනාට පස්සේ සමාජය උඩු යටිකුරු උනා. ඊට පස්සේ උඩරට තිබ්බ දේවල් වලින් මුළු සමාජෙම මනින්න එපා. මාඝාත ආඥාව කියල එකක් අහල තියෙනවද?
සත්තු මසට මැරීම තහනම් කරලා තිබ්බේ. ඉබ්න් බතුතා ලංකාවට ඇවිල්ල කියල තියෙනවා මිනිස්සු මස් කෑවේ නෑ කියලා.
දන්නේ නැත්තන් ඉතිහාසේ කියවන්න. ගංජා කාරයින්ගෙන් සිංහලයින් ගැන ඉගෙන ගන්නේ නැතුව.
පෘතුවිය අවුරුදු බිලියන ගානක් පරණයි මේකේ මේ මිනිස් සංහතිය පටන් ගත් දා ඉදලා ඇරබුනු නැතිවුන ජාතින් රටවල් ආගම් කියල නිම කරන්න බැ. ඉතින් ඔයා ඉන්නේ උපරිම 100 , ඒක පෘතුවි ඉතිහාසයෙන් බිජ්ජක් වගේ . ඉතින් බුදු දහම රැකෙන්න ඕනේ වගේ පුස් තර්ක ගෙනල්ලා වැඩක් නැ. එක රැකෙනවනම් සමාජ්යෙන් රැකෙයි නැතිවුනොත් නැති වෙයි ඔයා සටන් කරා කියලා එකේ මහ ලොකු වෙනසක් වෙන්නේ නැ.ඔයා මේක දකින්නේ එක කෝණයකින් විතරයි. සිංහලයට ඔය කියන ආතල් එකක්වත් හම්බෙන්නේ නෑ, රට අන්තවාදීන් අල්ල ගත්තම.
මෙතන ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් දරුණු කුමන්ත්‍රණයක් යන්නේ. අර ලෝ කොලේජ් එකේ කෙස් එක මතක නැද්ද?
මුන් උසස් පෙළ පේපර් හිටන් පන්නනවා උන්ගේ අය ඉහල තැන් වලට දා ගන්න. ඇස් කන් පියන් හිටියොත් බුද්ධාගමක් ඉතුරු වෙන්නේ නෑ .
ඔබතුමා නිදහස් චින්තකයෙක් නම් ඔය වගේ අය ඇස් පියන් ඉන්නකොට එකේ ප්‍රයෝජනය අන්තවාදියෝ ගන්නවා.
සරත් වීරසේකර මම දන්නා කෙනෙක්, ඔයාගේ චරිත සහතිකය වැරදියි. එතුමා හැම ආගමකම කෙනෙක්ටම හොඳට සලකනවා.
තරහකට නෙවෙයි කියන්නේ, වෙනත් අදහස් දකින්නත් විවුර්ත වෙන්න. හිතන හැමදේම හරි කියල ගන්න එපා.
මේ ගැන මොකද කියන්නේ?
http://www.dailymirror.lk/breaking_...whp1W5swa6-2bKw2guBRNYYXElni_rZwcbi1nbjPe0Ajc
තිස්ස මුවෙක් පස්සේ පැන්නුවේ ඇති කරන්න වෙන්න ඇති . හම්මට උඩරට සමාජය ඒ බ්‍රෝ උඩරට ලංකාවේ අවසාන රාජධානිය ඊට කලින් හොදට රට වටේ රාජධානි ගහලා සමහරු උඩුකය නිරුවත් පින්තූරත් ඇදලා තියනවා අහල නැද්ද. එකගෙයි කාපුව ටෙලි නාට්‍ය ගහලා පෙන්නුවේ , කියවන කියවන ඉතිහාස පොතේ කම්මබා බඩු කාර රජ පෙලපතක් අපිට තිබ්බේ . වැඩිය ඕනේ නැ නූතන සමාජේ ගැනු 1000 එක්ක නිදියල පාටි දාන මැති ඇමතිලා ඉන්නවා . 1918 කලින් හොදට ගංජා ගහපු රටක් තාම හෙල වෙදකමේ නැතුවම බැරි අංගයක්. උබ මේ 2000 පස්සේ ඉපදිලා ඩේලි ඩෝස් එකට හිරු දෙරණ බලන එකෙක් ද කොහෙද
පෘතුවිය අවුරුදු බිලියන ගානක් පරණයි මේකේ මේ මිනිස් සංහතිය පටන් ගත් දා ඉදලා ඇරබුනු නැතිවුන ජාතින් රටවල් ආගම් කියල නිම කරන්න බැ. ඉතින් ඔයා ඉන්නේ උපරිම 100 , ඒක පෘතුවි ඉතිහාසයෙන් බිජ්ජක් වගේ . ඉතින් බුදු දහම රැකෙන්න ඕනේ වගේ පුස් තර්ක ගෙනල්ලා වැඩක් නැ. එක රැකෙනවනම් සමාජ්යෙන් රැකෙයි නැතිවුනොත් නැති වෙයි ඔයා සටන් කරා කියලා එකේ මහ ලොකු වෙනසක් වෙන්නේ නැ.
ඔය උඩ කිව්වා පුද්ගලයන්ගේ කතා විලාශය බැලුවම තනිකරම බැටලු හම පොරෝගත්ත වෘකයන් . සරත් කොයි වෙලාවෙත් ආනන්දියෙක් කියනවා. ආනන්දේ කියන්නේ උග්‍ර ජාතිකවාදි බෞද්ද පාසලක් ඉතින් එතනින් එන කෙනෙක්ගේ මානසික මට්ටමයි , සර්ව ආගමික පාසලක හැදුන මගේ මානසික මට්ටමයි ගැන මට හොද අවබෝධයක් සරත් ඇරෙන්න මම පෞද්ගලිකව ආශ්‍රය කරපු අයගෙන් ලැබිල තියනවා. චීවරධාරින් දෙන්නා කෝමත් උග්‍ර ජාතිකවාදින් වීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ . අපිට උග්‍ර ජාතිකවාදින් නෙමෙයි ඕනේ නිවරදී පොදු නීතිය ක්‍රියාත්මක වීමක්. එවැනි රාමුවක් තුල කිසිදු ජන කොටසක් අනවශ්‍ය දේවල් කරන් නැ. දියුණු රටවල් ගන්න හොද නීති පද්ධතියක් තියනවා නොදියුණු රටවල් ගන්න වල් වැදුන නීති පද්ධතියක් සමහ ගල් යුගයේ නීතිය
තිස්ස මුවා පස්සේ එලෙව්වා කියන්නේ අනිවා එකල සිටපු අය මස් කෑවා . මිහිදු ආගමනයෙන් හැදුනනම් අපි කඩේවත් මස් නැ අද . රියැලිටියබ්රෝ, උඹ දන්නේ නැති දේවල් විකුර්ති කරලා දාල උඹට ඕනේ විදිහට ඉතිහාසේ අර්ථනිරුපනය කරන්න එපා.
මම ඉතිහාසය, පුරාවිද්‍යාව හදාරලා තියෙන කෙනෙක්. උඹ වගේ ගන්ජකරයෝන්ට නෙවෙයි මට අයිතියක් තියෙනවා මගේ රට වෙනුවෙන් උඹ කියන දේ හරිගස්සන්න.
තිස්ස මුවා පස්සේ එලෙව්වට පස්සෙයි මිහිඳු හාමුදුරුවෝ වැඩල ඒක නවත්තලා ධර්මය දේශනා කරලා අලුත් සමාජයකට මග පෑදුවේ.
සීගිරියේ චිත්‍ර, අජන්තා/එල්ලෝරා ගුහා සිතුවම් වලට සමානකමක් තියෙනවා, මේ චිත්‍ර වලින් නිරූපණය වෙන්නේ ජාතක කතා වලින් කියවෙන කථා කියන මතයක් තියෙනවා. දෙවු ලියන් කියලත් මතයක් තියනවා.
මේවා අන්තක්පුර ගෑණු කියල සහතික දෙන්න උඹ පුරාවිද්‍යා කොමසාරිස්ද? දන්න ලබ්බක් කතා කරන්න මහත්තයෝ.
මම ඉපදුනේ 1980 ගණන් වල.
උඹ ලංකාවේ කෙනෙක්ද? මට පේන්නේ පිස්සු මතවාද ටිකක් ඔලුවේ දාගත්ත තමන් හිතන දේ හරි කියල දකින කෙනෙක් විදිහටයි.
උඹ ආනන්දේ ගැන චරිත සහතික දෙන්න ඉගෙන ගත්තේ ඒකෙද? හ හඃ යාළුවා, මම පොඩිකාලේ මිශ්‍ර පාසලක ඉගෙනගෙන ශිෂ්‍යත්වෙන් ආනන්දෙට ගියේ. ඒකේ උග්‍ර ජාතිකවාදයක් නෑ. සරත් වීරසේකර ගැන වෙන අයගෙන් අහල එතුමා ගැන චරිත සහතික දෙන කෙනක් නං උඹ කියන අනික් දේවලුත් ඒ වගේමයි කියන එක පැහැදිලියි.
දෙයක් ඔලුවට දාගන්න කලින් ඒ ගැන හරියට හදාරන්න. ඊට පස්සේ මතවාදයක් දරන්න. ජෙප්පොත් ඔය වගේ. හරියට දේවල් දන්නේ නැතුව තැන තැන කියෝනවා.
රටේ නීතිය ක්‍රියාත්මක නොවෙන නිසා තමයි හාමුදුරුවෝ පාරට බැස්සේ. අධිකරණය හකීම්ට දීල, ඊට පස්සේ හොර පාරෙන් තම්බිලා රිංගවල රටට කෙලින වැඩ පිළිවෙලට එරෙහි වෙච්ච එක අන්තවාදය නං සහෝදරයා උඹට සොරි කියලයි කියන්න තියෙන්නේ.
ගුඩ් බායි!
ඔව් ඔව් ස්විඩන්, ජර්මන්, ෆ්රාන්ස් වල එහෙම පොදු නීතිය හොඳට තියෙන නිසා. තම්බි නීතියට ගරුකරන් ඉන්නව නේ. අනේ නිකං පලයන් බං අපි නොදන්න සහජීවනේ. ඥානසාර හාමුදුරුවෝ එහෙම හිරේ දාලා පාස්කු දවසෙ සහජීවනේ අග්‍ර ඵලය නෙලා ගත්ත උබට මතක නැත්ද?අපිට උග්‍ර ජාතිකවාදින් නෙමෙයි ඕනේ නිවරදී පොදු නීතිය ක්‍රියාත්මක වීමක්. එවැනි රාමුවක් තුල කිසිදු ජන කොටසක් අනවශ්‍ය දේවල් කරන් නැ. දියුණු රටවල් ගන්න හොද නීති පද්ධතියක් තියනවා නොදියුණු රටවල් ගන්න වල් වැදුන නීති පද්ධතියක් සමහ ගල් යුගයේ නීතිය
ඉතින් ඇවිත් බලපන් කෝ , රෙෆුයුජි ආව උන් මුල් කාලේ නැටුව දැන් එකෙක් හොයාගන්නත් නැ . නිකන් ඇහින්දාස් නිව්ස් දෙකක් තුනක් අරන් නටන්න එපා ඉතින්. ඔය කියන රටවල භාශණයේ නිදහස තියනවා රගන්න බැ. අපේ දෙකන නැනේ එකයි වෙනස. ලංකාවේ පොලිටිකල් බැක් එකත් තියයවා ඉහත කී රටවලන නම් එක පොලිටික්කෙක් නැ. .ඔව් ඔව් ස්විඩන්, ජර්මන්, ෆ්රාන්ස් වල එහෙම පොදු නීතිය හොඳට තියෙන නිසා. තම්බි නීතියට ගරුකරන් ඉන්නව නේ. අනේ නිකං පලයන් බං අපි නොදන්න සහජීවනේ. ඥානසාර හාමුදුරුවෝ එහෙම හිරේ දාලා පාස්කු දවසෙ සහජීවනේ අග්‍ර ඵලය නෙලා ගත්ත උබට මතක නැත්ද?
මම US වල job එක කරන්නෙ බං. ඒක නිසා තම්බි US and EU වල කරන දේවල් ගැන මට උගන්නන්න එන්න එපා. German and UK වල knife crimes ගැන Sweden වල මුස්ලිම් rape culture එක ගැන Sweden වල no go zone ගැන. අමෙරිකාවේ Minneapolis වල එහෙම Somali මුස්ලිම් එවුන් හොර daycare දාගෙන ඒවට දෙන government funds අල්ඛයිඩා එකට දුන්න ඒවා ගැන මම හොඳට දන්නව. ලංකාවේ ඉඳගෙන නිකන් කෑගහන එකෙක් නෙවෙයි මම.ඉතින් ඇවිත් බලපන් කෝ , රෙෆුයුජි ආව උන් මුල් කාලේ නැටුව දැන් එකෙක් හොයාගන්නත් නැ . නිකන් ඇහින්දාස් නිව්ස් දෙකක් තුනක් අරන් නටන්න එපා ඉතින්. ඔය කියන රටවල භාශණයේ නිදහස තියනවා රගන්න බැ. අපේ දෙකන නැනේ එකයි වෙනස. ලංකාවේ පොලිටිකල් බැක් එකත් තියයවා ඉහත කී රටවලන නම් එක පොලිටික්කෙක් නැ. .
පාස්කු ප්‍රහාරයේ වග කියයුතු මහ එකා පොහොට්ටුවෙන් පොලොන්නරුවෙන් ඉල්ලන ගමන් යුක්තිය ඉටු කරන්නලු . ඔව් ඉතින් ඉටු කරන්න දැන් මාර ගොඩකට යුක්තිය ඉටු උනානේ ලංකාවේ .
මම ඉන්නෙත් යුරෝප් වල තමා . ඉතින් ඔයාගේ කතාවෙන්ම පේනව ඉස්සර නැටුවට දැන් නටන්න බැ කියලා දෙයක් වෙන්න ඕනේ ඉතින් අලුත් අන පනත් හැදෙන්න . ඇමරිකන් කාරයෝ යුරෝප් උන් ඉල්ලන් කාපු දෙයක්නේ ඕක . පාඩුවේ හිටපු රටවල් වලට බෝම්බ දාල එ මිනිස්සුන්ගේ යකා අවුස්සල කන්න බොන්න නැතුව මුදු අස්සේ කිලෝමීටර් ගනන් කාන්තාර වල ඇවිදන් ඇවිල්ලා අතේ සතේ නැතුව යුරෝප් වලට රින්ගලා අර මුස්ලිම් හිරවුන් අන්තගාමි සමාජයක ඉදලා ශෝට ගහල ස්කිනිය ගහල නිදහසේ ඉන්න මිනිස්සු දැක්කම අරුන්ගේ ඩැම් කඩාගෙන ගිහින් තමා ඔක්කම වන උනේ . අනික ආපු ඒමට නවත්ටගන්න බැරි උනා රෙෆුයුජි ගත්තේ පාර්ලිමේන්තු වලින් සම්මත කරලා . එයාලම බෝබ්ම හදලා ගහපුව එයාලටම බැක් ෆයර් උනා . ස්වීඩින් වල නෝ ගෝ සෝන් තියනවා ඔව් හේතුව උන්ගේ ව්‍යවස්ථා වලින්ම එ නිදහස දීල තියන නිසා නැතුව මිලිටරි දාල සැවැප් කරන්න බැරි නිසා නෙමෙයි . නිදහස නිසානේ ඔය දියුණු රටවල් කෝවිඩ් ආවම වැඩිපුරම බැට කැවේ ගෙවල් වල ඉන්න කිව්වට ඉන්නේ නැතුව . ලංකාවේ බයිනේත්තුව පෙන්නල ඇදිරිනිතිය දැම්ම ගමන් බල්ලො වගේ ගෙවල් වල ඒ අපේ නුගත් සංකෘතිය පාලනය කරපු හැටි සහ විවෘත යැයි කියන දියුණු රටවල් ඉල්ලන් කාපු හැටි. ඒ මොනව ඔයා ඔය කියන රටවල හැම දේම පිලිබද ඇහැගහගෙන ඉන්නේ මොන නෝගෝ සෝන් තිබ්බත් . බුද්ධි අංශ දැඩි සෙවිල්ලෙන් ඉන්නේ . ඔය අන්තගාමින් දේශපාලන මූලයට ආව රටවල් තමා කෙලවේගන යන්නේ හොදම රට එංගලන්තය දන්න තරමින් ලන්ඩන් නගරාධිපතිත් ශයිඩ් ඛාන් කියල බුවෙක් ලගකදි වැඩියෙන්ම බොම්බ කැවේ එංගලන්තය එහේ අනික් සෙට් එක දෙමල එකයි ජන්ද ගන්න එහේ පාර්ලිමේන්තු බුවාලත් සුලු ජාතිකයන් පස්සේ යන්නේ එහේ කොටි කැගැගනකොට මුකුත් කියන් නැත්තේ .මම US වල job එක කරන්නෙ බං. ඒක නිසා තම්බි US and EU වල කරන දේවල් ගැන මට උගන්නන්න එන්න එපා. German and UK වල knife crimes ගැන Sweden වල මුස්ලිම් rape culture එක ගැන Sweden වල no go zone ගැන. අමෙරිකාවේ Minneapolis වල එහෙම Somali මුස්ලිම් එවුන් හොර daycare දාගෙන ඒවට දෙන government funds අල්ඛයිඩා එකට දුන්න ඒවා ගැන මම හොඳට දන්නව. ලංකාවේ ඉඳගෙන නිකන් කෑගහන එකෙක් නෙවෙයි මම.
මෙවා ඇහින්දාස් news හින්ද වෙන්න ඇති Europe වලින් දැන් මුස්ලිම් refugeesලව සහ වීසා apply කරන තම්බි එවුන්වත් ගන්න එක හොඳටම අඩු කරල තියෙන්නෙ. Poles, Hungarians, Czechs, Denmark එවුන් තම්බ් refugeesලව ගන්නෙම නැත්තෙ. ඇමරිකාව majority තමිබි රටවල් කිහිපයකට(Iran, Iraq, Libya, Somalia, Sudan, Syria, and Yemen) travel ban දාලා තියෙන්නේ.
When Muslims are in minority they demand rights and when in the majority they take away the rights of others. That's why we need someone like ඥානසාර Thero in parliament.
උඹ කොයි තරම් හේදුවත් අඟුරු සුදු කරන්න බැ. මුස්ලිම් එවුන් අනික් culture වල අයත් එක්ක ඉන්න දන්නෙ නැ.