Rekawa Turtle Conservation Project එක බලන්න යන්න ආසවක් තියෙනවා. යන්න හිතන් ඉන්නේ මැයි මාසේ. බලන්න ගියපු එවුන් ඉන්නව නන් පොඩි හෙල්ප් එකක් ඕනේ...
1. මැයි මාසෙ ගියොත් කැස්බෑවො බිත්තර දාන හැටි බලන්න පුලුවන්ද?
2. උදේ කීයට විතර වෙද්දි එහෙට යන්න ඕනෙද? (එහෙම යන්න වෙලාවක් තියෙනවද?)
3. එහෙ තියෙන ඇක්ටිවිටීස් මොනාද?
4. ප්‍රොජෙක්ට් ඒරියා එකේ නයිටක් ගහන්න පුලුවන්ද?
5. ප්‍රොජෙක්ට් එක බලනවට කීයක් විතර චාජ් කරනවද?
මෙතන අහල තියෙන ප්‍රශ්න මෝඩ තකතිරු ප්‍රශ්න වගෙ පේනවද මන්දා? කවදාවත් ඕක බලන්න ගිහින් නැති නිස හරියටම දන්නෙ නෑ. තරහ නැතුව බුම්ප් එකකින් හරි කමක් නෑ උදව් කරල පලයව්.....