ඒ පන්චා නේ මහින්ද ඒම බලු ටෝක් දෙන්නේ නෑ එකෙන්ම පරිනත දේසපාලනඥ කිසි කෙනෙක්(+චන්දෙකින් දිනන, රනිල් වගේ නැතුව) එහෙම ජරා ටෝක් දෙන්නේ නෑ. අනික රනිල්වුත් ජරාම කතාවක් දැම්මා නුවර සරත්ගේ රැලියේ "හෙන ගහපං" කිව්වා රට මුදාගත්ත අයට!! තුඃ!! උඹ දෙන ඡන්දෙ කාට දුන්නත් හිතල දීපං හරිය අපිට මේ මහින්ද ගෙවන්නේ නෑ හරිය!machan pancha SF`ta balla kiwa![]()

ow machan salli walata kahina minissu waedak nae
ඔව්!

මං තව හොයමින් යන්නේ මේකට එන උං ගැන මං දෙන්න ගත්තම ටිකක් සැරට දෙනවා කරන්න දෙයක් නෑ ඒ මගෙ හැටි