Unity Plaza කඩ ගැන අමුතුවෙන් මට කියල දෙන්න ඕන නැහැ කියලා උඹ දන්නවානේ. මම Migara ගේ thread එකට තව විස්තර ටිකක් එකතු කරන්නම්. සරලව කියනවා නම් මෙච්චරයි. Unity එකේ Computers ගන්න යනවා නම් යන්න තියෙන්නේ කඩ දෙකයි. ඒකක් Barclays එක. අනිත් එක Tech Systems එක.ඒ ඇරෙන්න වෙන කිසිම කඩයකින් බඩුවක් ගන්න යන්න එපා. අනිත් ඔක්කොම එකයි. PC House කඩ ඔක්කොම එකයි. Data Master, Sri Computers, PC Partner, Hard Net මේවා ඔක්කොමත් උන්ගෙම තමයි. ඔතන PC House නැති කඩ ටික කියන්න ලේසි. Tulip, Tech Systems,Media Center, Esoft, Mitech, Techno City, Asian Computers, Barclays තමයි PC House නැත්තෙ.අනිත් කඩේ Technocity එක. වැරදිලාවත් Lap ගන්න ඉන්නවා නම් ඒකට නම් යන්න එපා. ඒ වගේම තමයි Pre Tech. Unity එක ඇතුලේ තියන වල් ජරාම කඩේ. ඕකේ ඉන්න කැ_ හම්බයා එක්ක මම ගහගහ්හත් ගියා දවසක්. ඒ මම Unity එකේ වැඩ කරලා අයින් වෙලා මාස 6 කට විතර පස්සේ. මම වැඩ කරන කාලේ ඇර ගන්න ආවා නම් මම ඕකව යවනවා හඳට. Mitech වරදක් නෑ. ඒත් උන් ගාව ගන්න බඩු නෑ. උන් තමයි MSI ගෙන්නන්නේ. MSI මේලෝ රහක් නෑනේ. Lap Top and Chargers ගන්න Asian එකට යන්න. With their new management Asian Computers Doing Well. ඒ වගේම ගොඩක් අය Unity ඒනවා Printable accessories ගන්න. Cartridges Refill කරගන්න. ඒකට මම Recommended කරන්නේ එකම තැනයි. 2nd Floor එකේ තියනවා Renew Station කියලා Shop එකක්. එතන Printable accessories හොඳ Collection එකක තියනවා. ඒ වගේම CDs and DVDs හොඳ Collection එකක් තියනවා.
