කිරියෙ සිංහලුන්ට තියන relationship ප්‍රශ්න/ගැටළු මේකෙ දාගෙන යමු. එතකොට අපේ ඔස්තාද්ල ඒවට උත්තර දෙන්න..
හැබැයි උත්තර දෙනකොට පුළුවන් තරං උඹලගේ අත්දැකීම් වලින්ම උත්තර දෙනවනම් ගොඩක් හොඳයි
ඔන්න මම දන්න advises ටිකක් කොටාගෙනම යන්නම්

හැබැයි උත්තර දෙනකොට පුළුවන් තරං උඹලගේ අත්දැකීම් වලින්ම උත්තර දෙනවනම් ගොඩක් හොඳයි

ඔන්න මම දන්න advises ටිකක් කොටාගෙනම යන්නම්
- කවදාවත් කෙල්ලෙක්ගෙන් "අපි කොහෙද යන්නෙ" "ඔයා මොනවද කන්න කැමති" වගේ ප්‍රශ්න අහන්න එපා. තැනට ගැලපෙන්න ගන්න ඕන තීරණ උඹල ගන්න.
- කවදාවත් කෙල්ලට උඹ ගැන සම්පූර්ණ විස්තර කියන්න යන්න එපා. එයාටම හෙමින් ඒව හොයාගන්න අරින්න.
- උඹ කෙල්ලෙක්ට කොච්චර කැමති උනත් ඕනවට වඩා ඒක කියන්න යන්න එපා. කරන දේවල් වලින් පේන්න අරින්න.