Kalin kello.ගෑනිත් එක්ක උබේ තියන ඔක්කොම ප්‍රශ්න කතා කරාට කමක් නැහැ
එත් කෙල්ලත් එක්ක උබට තියන ඔක්කොම ප්‍රශ්න කතා කරන්න යන්න එපා තෝරලා බේරලා කතා කරන්න

ගෙදරින අරන් නෙවෙයි බන්. මන් blog post ලියනවා.Matanam awl gedarin aran kellata invest karana eka
මන් මෙව කියන්නත් කැමැති නැසාර්ථක පවුල් ජී්විතයක් ගෙවන කෙනෙක් විදිහට උපදෙසක් දෙන්නකෝ?
උඩ එහෙම කිවෙ විහිලුවටලගකදි ඉදන් පොඩ්ඩක් කොට උඩ යනව වගේ තේරෙනවා.
කොහොමද balance එක අදුරගන්නේ?
මොනා කරත් උබ කෙලින් ඉන්ඩ ඕන
උබනෙ පිරිමිය, ආයෙ සින්හය වගෙ ඉන්ඩෝන
මන් මෙව කියන්නත් කැමැති නැ
අර රිලේසන්ශිප් බ්‍රෙක් වෙයි කියල,
මොනා කරත් උබ කෙලින් ඉන්ඩ ඕන
උබනෙ පිරිමිය, ආයෙ සින්හය වගෙ ඉන්ඩෝන
එහෙම ගෑනුන්ට ඇබරෙන්න එපා
ඉන්න බැරි නන් යන්ඩ කියපම්
මන් මෙව කියන්නත් කැමැති නැ
අර රිලේසන්ශිප් බ්‍රෙක් වෙයි කියල,
මොනා කරත් උබ කෙලින් ඉන්ඩ ඕන
උබනෙ පිරිමිය, ආයෙ සින්හය වගෙ ඉන්ඩෝන
එහෙම ගෑනුන්ට ඇබරෙන්න එපා
ඉන්න බැරි නන් යන්ඩ කියපම්
උඩ එහෙම කිවෙ විහිලුවට
balance ??
එහෙම එව නැ
රිලෙසන් ශිප් එකක් තියන් යන්න නන්, බැන්ද / නැතා
දෙන්නගෙන් එකෙක් කැපකිරීමක් කරන්න ඕන
ගොඩක් වෙලාවට කරන්න පුලුවන් ලොකුම කැපකිරීම තමයි, කට වහන් ඉන්න එක
කට වහන් ඉන්න එකටත් වඩා, රිදෙන හිත රිදෙන විදියට කතා කරන නොකරන එක
එක කරන්න පුලුවන් නන් රිලෙසන් ශිප් එක secured
හැබැයි කැපකිරීමට threshold value එකක් තියෙන්න ඔන
ගැනි වෙන එකෙක් එක්ක බුදියල මාට්ටු උනාම කට වහන් ඉන්න ඔනෙ නැ
ගැනිට කොන්ඩෙ පාට කරන්න නොදී ඇවිල්ල කියවනකොට කට වහන් ඉන්න ඔනෙ
threshold value එක උබලගෙ ආදායම, පවුල් පසුබිම, ලමයි ඉන්නවද නැද්ද සහ වෙනත් සාදක මත වෙනස් වෙනව
--
උබෙ ප්‍රශ්න නොකිය ඉන්න එපා
පොසිටිව් විදියට කියපන්
උබේ කේස් එක බැලුවොත්, රුලස් ටිකක් දාගනින්
ex:
වටෙ යන්න එපා
අරක්කු/සිගරට් බොන්න එපා
උබට නොකියා ණය ගන්න, ඇප වෙන්න වගෙ දෙවල් එපා
එ ඇරෙන්න
ගැනි කන විදිනවද, බුරිය විදිනවද, සිනි කනවද, කොට්ටු කනවද, ට්‍රිප් යනවද, ජොබ් එකක් කරනවද
ඔව්වට නීති දාන්න එපා,
හැබයි ඒව ගැන හොයන්නෙ නැතුව ඉන්නත් එපා, බොන්ඩ් එක තව ස්ට්‍රොන් වෙන්න නන්
කන විදගෙන එන්නද ඇහුවොත්, අනේ හා කියපන්, මෙහෙම / අරහෙම විද්දොත් හොදයි කියපන්
කන විදගෙන එන්න එපාද ඇහුවොත්, අනේ ඒපා කියපන්, කන විදින්න හොද නැ කියපන්
මොනා කිව්වත් උන් බනිනව
එ හැටි
කාලින දර්ම දෙසනාමන් මෙව කියන්නත් කැමැති නැ

ගෑනිත් එක්ක උබේ තියන ඔක්කොම ප්‍රශ්න කතා කරාට කමක් නැහැ
එත් කෙල්ලත් එක්ක උබට තියන ඔක්කොම ප්‍රශ්න කතා කරන්න යන්න එපා තෝරලා බේරලා කතා කරන්න
කෙල්ලට නෙවෙයි බන් අවුල තියෙන්නේ. මගෙ අවුලක් තියෙන්නේ..Ube kisima prashnayk kellata kiyanna epa , anika neethi dannat epa. Depression kenek ekka deal karanakota hari paraissamata. Eyalage env eka uncomfortable unot stress wenawa tak gala.
ඔව් ගොඩක් හොදට හිටිය couples වෙනස් වෙනවා දැකල තියෙනවා. මේ කෙල්ල හොදයි. කලින් දාර බූට්Eka advise ekak denma: onawata wada karanna yannawat hopes tiyagannawat epa badinakan at least
උන් ඉවසනවා ටික කාලයක් . ඒ කාලය ඇතුලෙදි අපිව හදාගත්තෙ නැති වුනොත්Never tell about your mental illnesses.Women just don’t give a shit
thanx kukkoමන් මෙව කියන්නත් කැමැති නැ
අර රිලේසන්ශිප් බ්‍රෙක් වෙයි කියල,
මොනා කරත් උබ කෙලින් ඉන්ඩ ඕන
උබනෙ පිරිමිය, ආයෙ සින්හය වගෙ ඉන්ඩෝන
එහෙම ගෑනුන්ට ඇබරෙන්න එපා
ඉන්න බැරි නන් යන්ඩ කියපම්
උඩ එහෙම කිවෙ විහිලුවට
balance ??
එහෙම එව නැ
රිලෙසන් ශිප් එකක් තියන් යන්න නන්, බැන්ද / නැතා
දෙන්නගෙන් එකෙක් කැපකිරීමක් කරන්න ඕන
ගොඩක් වෙලාවට කරන්න පුලුවන් ලොකුම කැපකිරීම තමයි, කට වහන් ඉන්න එක
කට වහන් ඉන්න එකටත් වඩා, රිදෙන හිත රිදෙන විදියට කතා කරන නොකරන එක
එක කරන්න පුලුවන් නන් රිලෙසන් ශිප් එක secured
හැබැයි කැපකිරීමට threshold value එකක් තියෙන්න ඔන
ගැනි වෙන එකෙක් එක්ක බුදියල මාට්ටු උනාම කට වහන් ඉන්න ඔනෙ නැ
ගැනිට කොන්ඩෙ පාට කරන්න නොදී ඇවිල්ල කියවනකොට කට වහන් ඉන්න ඔනෙ
threshold value එක උබලගෙ ආදායම, පවුල් පසුබිම, ලමයි ඉන්නවද නැද්ද සහ වෙනත් සාදක මත වෙනස් වෙනව
--
උබෙ ප්‍රශ්න නොකිය ඉන්න එපා
පොසිටිව් විදියට කියපන්
උබේ කේස් එක බැලුවොත්, රුලස් ටිකක් දාගනින්
ex:
වටෙ යන්න එපා
අරක්කු/සිගරට් බොන්න එපා
උබට නොකියා ණය ගන්න, ඇප වෙන්න වගෙ දෙවල් එපා
එ ඇරෙන්න
ගැනි කන විදිනවද, බුරිය විදිනවද, සිනි කනවද, කොට්ටු කනවද, ට්‍රිප් යනවද, ජොබ් එකක් කරනවද
ඔව්වට නීති දාන්න එපා,
හැබයි ඒව ගැන හොයන්නෙ නැතුව ඉන්නත් එපා, බොන්ඩ් එක තව ස්ට්‍රොන් වෙන්න නන්
කන විදගෙන එන්නද ඇහුවොත්, අනේ හා කියපන්, මෙහෙම / අරහෙම විද්දොත් හොදයි කියපන්
කන විදගෙන එන්න එපාද ඇහුවොත්, අනේ ඒපා කියපන්, කන විදින්න හොද නැ කියපන්
මොනා කිව්වත් උන් බනිනව
එ හැටි
මේක තමා මාත් හිතුවෙ. මන් එයාට මගෙ දේවල් කිව්ව කියලා එයාට උපදෙසක් දෙන්නවත්, එයාට කරන්න පුලුවන්
දෙයක්වත් නෑ. මගෙ හිත පොඩ්ඩක් නිදහස් වුනාට relationship එකට වෙන හානිය ඊට වඩා වැඩියි වගේ.
මන් මාව හදාගන්න එක තමයි විසදුම.
කෙල්ලට නෙවෙයි බන් අවුල තියෙන්නේ. මගෙ අවුලක් තියෙන්නේ..
ඔව් ගොඩක් හොදට හිටිය couples වෙනස් වෙනවා දැකල තියෙනවා. මේ කෙල්ල හොදයි. කලින් දාර බූට්
කාල තියෙනවා. ඒත් එක්ක බලද්දි මේ කෙල්ල දාහෙන් සම්පතයි.
ඒකයි මගෙ වැරැද්දකින් relationship එක නවතින්න නොදී හදාගන්න බලන්නේ..
උන් ඉවසනවා ටික කාලයක් . ඒ කාලය ඇතුලෙදි අපිව හදාගත්තෙ නැති වුනොත්
ගොඩක් වෙලාවට දාල යනවා.
ඇයි vegan ද ඇහවෙ? ඔව්...

උබල උබලගේ ප්‍රශ්න කෙල්ලත් එක්ක කතා කරනවද?
ඒකෙන් හොදක්ද වුනේ නරකක්ද වුනේ?
මට පොඩ්ඩක් බයයි මගෙ තියෙන ප්‍රශ්න ඔක්කොම
එයත් එක්ක කියන්න.
හිතෙනවා "අප්පෝ මෙයාට ප්‍රශ්න ගොඩ, මේ වගේ කෙනෙක් බැනදොත් මටත් ජී්විතය එපා වෙයි වගේ එකක් එයාට හිතෙයි කියලා."
අනික් දෙය කෙල්ලට ඔයා නීති දාල තියෙනවද? ඒකෙන් හොදක්ද වුනේ නරකක් වුනේ?
මීට සති කීපයකට කලින් මගෙන ඇහුව nose piercing එකක් දාන්නද කියලා.
මම එපා කිව්වා.
අද කියනවා එයාට කිසි නිදහසක් නෑලු කැමති දේවල් කරන්න..