අම්මෝ මේක කියවපන්කෝ.. එපා වෙනවා.. 😣

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    pissek. echcharai kiyanna thiyenne. kella hoda ekek wage. nathnm muge datha galawala muwa naththatama nathi karala. danatamath mu wihin nathi wela iwarai.
     
    • Like
    Reactions: psycho95

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Man marry kare after 12yrs affair ekakin teen love affair end up in a marriage. 2011 wage thamai api parents kiyala FB wage api 2nage photo ehama share kare..ekek ae photo dapu welawa idan FB adanna gaththa uge Raejina waeddek awilla kidnap kara kiyala mata ithin uken hina uw danata 2yrs kalin wage marry karae uw echarata 1kaparshika adarak thibila lol

    😏🤭
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෙල්ලෙක්ට ආදරේ හිතුනම ඒක ඒ කෙල්ලගෙ මූණට කියාගන්න කොන්ද පණ නැති උන්ට කවදාහරි මෙහෙම හෑල්ලක් ලියන්න වෙනවා.
    උන් තමා අන්තිමට ඒක පාර්ශ්වික ආදරේ තමා සුන්දරම,ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙවෙයි වගේ පෝස්ට්ස් ශෙයා කරන්නේ.
    ඒත් ඇත්ත හේතුව කොන්ද පණ නැතිකම.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    සමාන්‍යෙන් කෙල්ලෙක් එක්ක විවෘතව කතා කරනවනම් උන් ඔක්කොම කියනව. උඹට කැමතිද නැද්ද එයාගෙ ඇත්තම ක්‍රශ් එක උඹේ බාප්පද යනාදී වශයෙන්. මන් නම් කතා කරල අහපු නිසා පස්සෙ කෙළ වෙන්න ගිය එකකින් බේරිලා තියෙනව කියල හිතෙනව. හිතේ තියන් ඉඳල බෑනෙ. කතා කරපන් ලෝන්ග් ටර්ම් නොගියත් උඹට වෙන මොනව හරි දේවල් ලැබෙන අවස්ථා තියෙනව.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    FD4451F8-A8FD-47BB-8576-2BAA887DAA43.jpeg

    මේ තමා ඌ ඔය කියන කෙල්ල
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    අන්තිම ටික විතරයි කියෙව්වේ. මොන පකටද කෙලින්ම අහන්නේ නැතුව තනියෙන් love කරන්ට ගියේ. හොද වැඩේ ගොබ්බ්යොන්ට :lol: :lol: :lol:
    Kathawa kiyewala naththan kohomeda danne kelinma ahuwe na kiyela?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    අදටත් එයා දන්නෑ ඒක මම දුන්න කියල
    😊
    . මේ අවුරුද්දෙත් එයාගෙ birthday එක පහු එනා inbox wish කලේ නෑ ඒත් status එකක් දැම්ම හැමෝටම පේන්න එයා දක්කෙ නැතත් ඉන්න තැනක සතුටින් ඉන්න කියල.
    අවුරුදු 07ක් හිරකරන් හිටිය ආදරේ
    😖
    @dayt0na :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කෙල්ලෙක්ට ආදරේ හිතුනම ඒක ඒ කෙල්ලගෙ මූණට කියාගන්න කොන්ද පණ නැති උන්ට කවදාහරි මෙහෙම හෑල්ලක් ලියන්න වෙනවා.
    උන් තමා අන්තිමට ඒක පාර්ශ්වික ආදරේ තමා සුන්දරම,ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙවෙයි වගේ පෝස්ට්ස් ශෙයා කරන්නේ.
    ඒත් ඇත්ත හේතුව කොන්ද පණ නැතිකම.
    kiyanna santhosai maath okama kala...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කෙල්ලෙක්ට කැමතියි නම් පොල්ලෙන් ගැහුවා වගේ අහපන්.බලපන් අවුරුදු හතක් කාලේ නාස්තිවෙලා අන්තිමට වෙච්ච දේකුත් නෑ. අනිත් එක තමයි තමන්ට කැමති නෑ කියලා දැනෙනවා නම් වාත වෙවී පස්සේ යන්න එපා පතාගෙන ආපු ඒවා සසරේ පුරුදු රෙද්දවල් ඉස්සරහට දාගෙන උබම හීනලෝක මවාගෙන අන්තිමට නිකන් විඳවනවා.