jews ලා ගැන හොඳ ලිපියක් එලකිරියේ ගියා. පොඩ්ඩක් සර්ච් කරලා බලපන්.
moko tho hina wenne?
mokkuda ban prophot kiyanne?okkoma la eka god kenek gana wishwasa karanne prophets la wenas...
bum....p!![]()

තොත්ත බබා;18689005 said:ක්‍රිස්තියානි කියන්නෙ ජුදා ආගමේ දිගුවක්. ජේසු ජුදා ජාතිකයෙක්.
ඉගැන්වීම් දේශනා කලේ ජුදා පල්ලියෙ.
ජේසු එදා ජුදා සමාජයේ/ ආගමේ වැරදි අඩුපාඩු පෙන්නල , පැවතුන ක්‍රමයේ වෙනස්වීම් කීපයක් දේශනා කලා.
පසුකාලීනව ඒ ඉගැන්වීම් වෙනම ආගමක් විදිහට විකාශනය උනා.
ඉස්ලාම් එන්නේ ජේසුට අවුරුදු 500 කට පස්සෙ. එදා සමාජයේ ඔය සෞදි අරාබි කාරයන්ව පහත් ජාතියක් විදිහට තමා සැලකුවෙ. නබිතුමා ඔවුන්ට නායකත්වය දීල නව ආගමක් දේශනා කළා.ඉස්ලාම් කියල. යුද්ද කරල උසස් කියල තිබ්බ රටවල් අල්ලලා අරාබිය එක්සත් කළා. හැමෝවම සමානව සලකන , හැම (මුස්ලිම්) කෙනෙක්ම තමුන්ගේ සහෝදරයා විදිහට සලකන ආගමක්, තිබුන උස් පහත් බේද තුරන් කළා .එකත් ජුදා ආගමේම දිගුවක්. පොඩි පොඩි වෙනස්වීම් තමා තියෙන්නෙ.
ඔය ආගම් තුනේම ඉතිහාස ඉගැන්වීම් සමානයි. (ජුදා ආගමේ ඉතිහාසය ) උදා : ආබ්‍රහම් තුමා ගැන ඉගැන්වීම්.

ආබ්‍රහම් තුමා kiyanne kauda?trueතොත්ත බබා;18689005 said:ක්‍රිස්තියානි කියන්නෙ ජුදා ආගමේ දිගුවක්. ජේසු ජුදා ජාතිකයෙක්.
ඉගැන්වීම් දේශනා කලේ ජුදා පල්ලියෙ.
ජේසු එදා ජුදා සමාජයේ/ ආගමේ වැරදි අඩුපාඩු පෙන්නල , පැවතුන ක්‍රමයේ වෙනස්වීම් කීපයක් දේශනා කලා.
පසුකාලීනව ඒ ඉගැන්වීම් වෙනම ආගමක් විදිහට විකාශනය උනා.
ඉස්ලාම් එන්නේ ජේසුට අවුරුදු 500 කට පස්සෙ. එදා සමාජයේ ඔය සෞදි අරාබි කාරයන්ව පහත් ජාතියක් විදිහට තමා සැලකුවෙ. නබිතුමා ඔවුන්ට නායකත්වය දීල නව ආගමක් දේශනා කළා.ඉස්ලාම් කියල. යුද්ද කරල උසස් කියල තිබ්බ රටවල් අල්ලලා අරාබිය එක්සත් කළා. හැමෝවම සමානව සලකන , හැම (මුස්ලිම්) කෙනෙක්ම තමුන්ගේ සහෝදරයා විදිහට සලකන ආගමක්, තිබුන උස් පහත් බේද තුරන් කළා .එකත් ජුදා ආගමේම දිගුවක්. පොඩි පොඩි වෙනස්වීම් තමා තියෙන්නෙ.
ඔය ආගම් තුනේම ඉතිහාස ඉගැන්වීම් සමානයි. (ජුදා ආගමේ ඉතිහාසය ) උදා : ආබ්‍රහම් තුමා ගැන ඉගැන්වීම්.
thanks......ආබ්‍රහම් තුමා kiyanne kauda?