Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Religion Vs Science
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත කිය්න එක කොහෙ තියනවද කියන්න මම දන්නෙ නැහැ මචන් , ගොඩක් වෙලාවට සිතිවිලි ඇති වෙනව කියන්නෙ මොලෙ ක්රියකාරිත්වයෙ අතුරු ප්‍රතිපලයක් වෙන්න පුලුවන් ... ඔලුවට වදින පාරකින් මනසෙ ඇති මතකයින් නැති වෙන්න පුලුවන් , ශරිරයට ලැබෙන අඩු පොශනයකින් මනස ලෙඩ වෙන්න පුලුවන් ,ඉතින් ශරිරය කියන එක ඉතාමත් වැදගත් ඔය මනසට , තමුන්ට සිතිවිලි පැටලිලා අවුල් වෙල ස්ට්‍රෙස්ස් නම් පරාජිත හැගිම් දැනෙන්න නම් මොලයෙ hydrocortisone හොර්මොනයෙ ක්‍රියාකරිතවයක් අවශ්‍ය වෙනව , ස්ට්‍රෙස් වලට දෙන බෙහෙත් ව්ලින් කරන්නෙ ඔය හොර්මොන වලට බලපැම් කරන එක ,ඉතින් මරනින් මතු මනස පැවතිම ගැන සැක කරන එක සාදාරනයි නෙද ?

මරනින් මතු මනස පැවතිම කෙසෙ වෙතත් තව පැත්තකින් කොන්ටම් පිසික්ස් පැත්තෙන් සිතිවිලි වලින් වයිබ්රශන් එක හොද වෙන එක ගැන (everything has a vibration) , එනර්ජි ෆොර්ම්ස් විදිහට ගත්තොත් මමත්වය නැති කිරිම (oneness ) වගෙ කරුනු වල විද්යත්මකව මෙ කියන්නෙ මොනව ගැනද කියල වටහාගන්න පුලුවන් ලොකු අර්තයක් තියනව , එ එනර්ජි ෆොර්ම් එකක් විදිහට ,එක ගැන විස්තර් කරන්න වෙනම ලොකු රිප්ලයි එකක් දාන්න වෙනව , එකයි මම කිව්වෙ සත්‍යට ලගින් හො යන දර්මයක් තියනවනම් එක බුදුදහම කියල

තොරතුරු තක්ශනය දියුනු නැති කාලයක බුදුහාමුදුරුවො පිරිනිවන් පැමෙන් අවුරුදු 250 යනකන් කට වචනයෙන් පමනක් පැවති දර්මයකුයි ත්‍රිපිටක ගත වෙන්නෙ ,ඉතින් සමහර විට අපිට් ලැබෙන දෙ ගොඩක් වැරදි අර්තකතන තියෙන්න පුලුවන් එ වගෙම තවමත් විද්‍යාවෙන් පැහැදිලි කර ගත නොහැකි බොහො දෙ තියනව ,එක නිසා ආගම් වලින් එන දෙවල් ගෙඩි පිටින් විස්වාස කිරිමත් , එන හැම දෙයක්ම ප්‍රතික්ශෙප කිරිමත් නොකල යුතුයි ,මම විස්වාස කරන දෙ විස්වාස කරන්නෙ මොන පදනමකින්ද කියන එකයි මටනම් ප්‍රශ්නෙ ,දැඩි ශද්‍රාව නිසා සියල්ල සත්‍යය කියල විස්වාස කරන්න පුලුවන් කෙනෙකුට ඉතින්

[QUOTE="marachoon, post: 16436043, member: 461504"] සිත කිය්න එක කොහෙ තියනවද කියන්න මම දන්නෙ නැහැ මචන් , ගොඩක් වෙලාවට සිතිවිලි ඇති වෙනව කියන්නෙ මොලෙ ක්රියකාරිත්වයෙ අතුරු ප්‍රතිපලයක් වෙන්න පුලුවන් ... ඔලුවට වදින පාරකින් මනසෙ ඇති මතකයින් නැති වෙන්න පුලුවන් , ශරිරයට ලැබෙන අඩු පොශනයකින් මනස ලෙඩ වෙන්න පුලුවන් ,ඉතින් ශරිරය කියන එක ඉතාමත් වැදගත් ඔය මනසට , තමුන්ට සිතිවිලි පැටලිලා අවුල් වෙල ස්ට්‍රෙස්ස් නම් පරාජිත හැගිම් දැනෙන්න නම් මොලයෙ [URL="http://en.wikipedia.org/wiki/Cortisol"]hydrocortisone[/URL] හොර්මොනයෙ ක්‍රියාකරිතවයක් අවශ්‍ය වෙනව , ස්ට්‍රෙස් වලට දෙන බෙහෙත් ව්ලින් කරන්නෙ ඔය හොර්මොන වලට බලපැම් කරන එක ,ඉතින් මරනින් මතු මනස පැවතිම ගැන සැක කරන එක සාදාරනයි නෙද ? මරනින් මතු මනස පැවතිම කෙසෙ වෙතත් තව පැත්තකින් කොන්ටම් පිසික්ස් පැත්තෙන් සිතිවිලි වලින් වයිබ්රශන් එක හොද වෙන එක ගැන (everything has a vibration) , එනර්ජි ෆොර්ම්ස් විදිහට ගත්තොත් මමත්වය නැති කිරිම (oneness ) වගෙ කරුනු වල විද්යත්මකව මෙ කියන්නෙ මොනව ගැනද කියල වටහාගන්න පුලුවන් ලොකු අර්තයක් තියනව , එ එනර්ජි ෆොර්ම් එකක් විදිහට ,එක ගැන විස්තර් කරන්න වෙනම ලොකු රිප්ලයි එකක් දාන්න වෙනව , එකයි මම කිව්වෙ සත්‍යට ලගින් හො යන දර්මයක් තියනවනම් එක බුදුදහම කියල තොරතුරු තක්ශනය දියුනු නැති කාලයක බුදුහාමුදුරුවො පිරිනිවන් පැමෙන් අවුරුදු 250 යනකන් කට වචනයෙන් පමනක් පැවති දර්මයකුයි ත්‍රිපිටක ගත වෙන්නෙ ,ඉතින් සමහර විට අපිට් ලැබෙන දෙ ගොඩක් වැරදි අර්තකතන තියෙන්න පුලුවන් එ වගෙම තවමත් විද්‍යාවෙන් පැහැදිලි කර ගත නොහැකි බොහො දෙ තියනව ,එක නිසා ආගම් වලින් එන දෙවල් ගෙඩි පිටින් විස්වාස කිරිමත් , එන හැම දෙයක්ම ප්‍රතික්ශෙප කිරිමත් නොකල යුතුයි ,මම විස්වාස කරන දෙ විස්වාස කරන්නෙ මොන පදනමකින්ද කියන එකයි මටනම් ප්‍රශ්නෙ ,දැඩි ශද්‍රාව නිසා සියල්ල සත්‍යය කියල විස්වාස කරන්න පුලුවන් කෙනෙකුට ඉතින් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom