දැන් එලකිරියෙ ඉන්න බෝම ශ්‍රද්ධාවන්ත ආගමිකයො ටික ආගමානුකූලව මේක පෝස්ට් කල උඹේ මෑණියන් මතක් කරාවි..
ඒකෙන් ගැලවෙන්නනම් පුතෝ සයන්ස් වලිං බෑ...
යාඤා කරපං අනේ ආගමික ශ්‍රද්ධාවන්තයො මගේ මෑණියන් මතක් කරන්න එපා එපා එපා කියල.. ලෝල්..
සුපිරි පෝස්ට් එක..
ඒත් දුප්පත් කමයි නූගත් කමයි තුරං කරපු සංවර්ධිත රටවලත් ගල් යුගේ ආගම් අදහන මෝඩයො ඉන්න එකේ, මේ තුන්වෙනි ලෝකෙන් ඕව කියල මිනිස්සුන්ට ඇත්ත තේරුම් කල්ල දෙන්න පුළුවන්නම් අනුරාධපුරෙත් ඇපල් වගා කල හැක.. :v
ෆ්ලෝ චාට් එක නං වැරදියි ඈ.. ස්ටාට් එකයි එන්ඩ් එකයි රවුම් දාර දෙකක් එන්න ඕනෙ.. මූ ඔක්කොටම සෘජුකෝනාස්‍ර දාල.. එහෙම දාපු එක හෙළා දකිනව.. ඔව්..

ගාලු මල්ලි;16433322 said:ආගම්වලින් කරන්නෙ ආධ්‍යාත්මික දියුණුව වැඩිකරන එක
විද්‍යාවෙන් කරන්නෙ භෞතික දියුනුව වැඩිකරන එක
ඔය දෙකම තියෙන්න ඕන. ඒත් අද ඔය දෙකම පාවිච්චි වෙන්නෙ වැරදි විදියට![]()

ගාලු මල්ලි;16433322 said:ආගම්වලින් කරන්නෙ ආධ්‍යාත්මික දියුණුව වැඩිකරන එක
විද්‍යාවෙන් කරන්නෙ භෞතික දියුනුව වැඩිකරන එක
ඔය දෙකම තියෙන්න ඕන. ඒත් අද ඔය දෙකම පාවිච්චි වෙන්නෙ වැරදි විදියට![]()

ඒක තමයි ඉතින් කිව්වෙ. ඔය ආගම් හැදෙනකොට ඔය දේවල් කරන එක නෙමෙයි අරමුණ වුනේ. පස්සෙ සමහර ආගම් නිසා ලෝකෙ විනාශ සිද්දවුනාආධ්යාත්මික දියුණුව කොච්චර වැඩිකරනවද කිව්වොත් ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කුරුස යුද්ධෙකුත් කලාලු
අල්කයිඩා තලේබාන් වගේ සංවිධාන කුරාණයේ තියෙන ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් බෝම්බ එහෙම ගහල නෑ හොඳේ![]()
ගාලු මල්ලි;16433358 said:ඒක තමයි ඉතින් කිව්වෙ. ඔය ආගම් හැදෙනකොට ඔය දේවල් කරන එක නෙමෙයි අරමුණ වුනේ. පස්සෙ සමහර ආගම් නිසා ලෝකෙ විනාශ සිද්දවුනා
සරලයි, පාන් කපන්න තියෙන පිහියෙන් ඇනගත්තොත් ඕන කෙනෙක් මැරෙනව
ඔව් අරමුණ වුනේ එක්තරා මානසික රෝගයක් වැලඳිලා දෙයියන්ගෙන් මැසේජ් එනව කියල හිතපු මනුස්සයෙක් කිව්ව ඒව ලෝකෙ පුරා පතුරුවන එක ලෝල්...එහෙම කරන්නෙ මොකටද?ඒක බල්ලගෙ වැඩේ බූරුව කරනවට වඩා අන්ත වැඩක්true, but agam walin bhautika dewal pahadili karanna yaddi tamayi awul yanne![]()
ඔව් අරමුණ වුනේ එක්තරා මානසික රෝගයක් වැලඳිලා දෙයියන්ගෙන් මැසේජ් එනව කියල හිතපු මනුස්සයෙක් කිව්ව ඒව ලෝකෙ පුරා පතුරුවන එක ලෝල්...
මචං මට කියන්න පුලුවන්ද උඹ බුදුදහම දර්ශනයක් විදිහට ප්‍රයෝජනයට ගන්නෙ කොහොමද කියල. උඹට තියන ප්‍රයෝගික ප්‍රයෝජන ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ටිකක් විස්තර ඇතිව. භෞතිකවාදියෙක් මේ දහමෙන් ගන්න ප්‍රයෝජන ගැන මමත් දැනගන්න කැමතියි.එක පිස්සුවක් නෙවෙයි මච්න් , ඔය ආගම් දෙශපලනික ගොඩ නගපු දර්ශනයන් , ඇදහිම කෙසෙ වෙතත් එ හැම එකෙම ඉගෙන ගන්න දෙවල්නම් ඔනි තරම් ...
මම නිරගමිකයෙක් , 100% එසෙම නොවුනත් රියැලිටි එකට ලගින්ම යන්න හරි පුලුවන් බුදුදහමට විතරයි , කට්ටිය කියනව එක ආගමක් නෙවෙයි දර්ශනයක් කියල , එත් බුදුදහමත් එකට ආවෙනික විස්වාසයන් තියන වෙන කන්සෙප්ට් එකකින් එන ආගමක් ,
බුදුදහම දර්ශනයක් විදිහට ප්‍රයොජනයට ගන්නවනම් ගන්නෙ පිලොසොපිකලි සත්ය කියන එක ගැන හොයන මිනිස්සු විතරයි , එහෙම නැතුව බහුතරයක් මිනිස්සුගෙ තියෙන්නෙ ඇදහිමක් මිසක් ගවෙශනයක් නෙවෙයි , එ ඇදහිමටයි වෙන ආගමක් ඇදහිමටයි වෙනසක් නැ ,

එක පිස්සුවක් නෙවෙයි මච්න් , ඔය ආගම් දෙශපලනික ගොඩ නගපු දර්ශනයන් , ඇදහිම කෙසෙ වෙතත් එ හැම එකෙම ඉගෙන ගන්න දෙවල්නම් ඔනි තරම් ...
මම නිරගමිකයෙක් , 100% එසෙම නොවුනත් රියැලිටි එකට ලගින්ම යන්න හරි පුලුවන් බුදුදහමට විතරයි , කට්ටිය කියනව එක ආගමක් නෙවෙයි දර්ශනයක් කියල , එත් බුදුදහමත් එකට ආවෙනික විස්වාසයන් තියන වෙන කන්සෙප්ට් එකකින් එන ආගමක් ,
බුදුදහම දර්ශනයක් විදිහට ප්‍රයොජනයට ගන්නවනම් ගන්නෙ පිලොසොපිකලි සත්ය කියන එක ගැන හොයන මිනිස්සු විතරයි , එහෙම නැතුව බහුතරයක් මිනිස්සුගෙ තියෙන්නෙ ඇදහිමක් මිසක් ගවෙශනයක් නෙවෙයි , එ ඇදහිමටයි වෙන ආගමක් ඇදහිමටයි වෙනසක් නැ ,
100%ක්ම එසේ නෙවේ 100%හරි.දැන් විද්‍යාව කියලා හබා යන්නේ අවිද්‍යාව.ඇත්තම විද්‍යාව තමා බුදු දහම.කොහොමත් දැන් විද්‍යාවෙන් අනෙත් ආගම් වල බොරු සේරම එලියට එනවා.එත් බුදු දහම කියන්නේ ලෝකයා පිලිබදව හරියටම දේශනා කරපු දෙයක්.ඒ හින්ද බුදු දහම ඉදිරිපිට නවීන විද්‍යාවත් කොර වෙනවා

මචං මට කියන්න පුලුවන්ද උඹ බුදුදහම දර්ශනයක් විදිහට ප්‍රයෝජනයට ගන්නෙ කොහොමද කියල. උඹට තියන ප්‍රයෝගික ප්‍රයෝජන ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ටිකක් විස්තර ඇතිව. භෞතිකවාදියෙක් මේ දහමෙන් ගන්න ප්‍රයෝජන ගැන මමත් දැනගන්න කැමතියි.![]()
100%ක්ම එසේ නෙවේ 100%හරි.දැන් විද්‍යාව කියලා හබා යන්නේ අවිද්‍යාව.ඇත්තම විද්‍යාව තමා බුදු දහම.කොහොමත් දැන් විද්‍යාවෙන් අනෙත් ආගම් වල බොරු සේරම එලියට එනවා.එත් බුදු දහම කියන්නේ ලෝකයා පිලිබදව හරියටම දේශනා කරපු දෙයක්.ඒ හින්ද බුදු දහම ඉදිරිපිට නවීන විද්‍යාවත් කොර වෙනවා
උබ කොච්චර කිව්වත් විද්‍යාවට දෙවියො ඉන්නවද නැද්ද කියන එක තාම ඔප්පු කරන්න පුලුවන් වෙලා නෑ. අඩුම තරමෙ මනුස්සයෙක් මැරුනම මොකද වෙන්නෙ කියන එකවත් හොයාගෙන නෑ. විද්‍යාව කියන්නෙ ලදරුවෙක්. විද්‍යාවෙන් තේරුම් ගන්න බැරි ඕන තරම් දේවල් මහ පොලොවෙ තියෙනවඔව් අරමුණ වුනේ එක්තරා මානසික රෝගයක් වැලඳිලා දෙයියන්ගෙන් මැසේජ් එනව කියල හිතපු මනුස්සයෙක් කිව්ව ඒව ලෝකෙ පුරා පතුරුවන එක ලෝල්...