Reload දාගන්න ගෙදර ඉදන්ම

saja

Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    light බිල ගෙවන්නේ කොහොමද ?https://www.paygo.lk/Home/Pay එකින් එකේ option 2 තියේ LECO , CEB කියල මොකක්ද select කරන්න ඕනේ ?

    ලොකු උදව්වක්

    support එකක් දෙන්න please
     
    light බිල ගෙවන්නේ කොහොමද ?https://www.paygo.lk/Home/Pay එකින් එකේ option 2 තියේ LECO , CEB කියල මොකක්ද select කරන්න ඕනේ ?

    ලොකු උදව්වක්

    support එකක් දෙන්න please

    LECO light බිල

    bill eke thiyena account number eka gahala contac numbr denna
     
    • Like
    Reactions: saja

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඇඳිරි නීතිය වැටේවි...කඩ වසාවි... ගෙදරින් එලියට බහින්න බැරි වේවි



    දැන් අපි reload කරන්නේ PayMaster දාගෙන ද.. නැනේ :lol: