HNB dedit walin barida?????comercial bank debit cards walin witarada ban pay karanna puluwan?
HNB dedit walin barida?????


බොරු වැඩක් බන් ,, ඊට වැඩ හොඳයි තමන් පාවිච්චි කරන connection එකට අදාල website එකට ගිහින් reg වෙලා relord දාන එක තමයි හොඳ.. මමත් කරන්නේ එකමයි .. උදා - ඔය mobitel පාවිච්චි නම් මොබිටෙල්.lk එකට ගිහින් account එකක් හදල සල්ලි දාන්න පුළුවන් .. pre\post දෙකම



