Reload this Page උදෑසන අවදි වීමට අපහසුද ? part 3
[FONT="]Mr Bump Off The Wall Alarm Clock[/FONT][FONT="]
[/FONT]
[FONT="]ඇත්තෙන්ම උදෑසන අවදි වීම අප්රියජනකකටයුත්තක් නම් ඔබගේ තරහ පහ කර ගැනීමට මෙම ඔරලෝසුව භාවිතා කිරීමට හැකියි.එලාම් හඬ නැවැත්වීමට මිස්ටර් බම්ප්ව බිත්තියට දමා ගැසීමට පුළුවන්.
[/FONT] [FONT="]DangerBomb Alarm Clock[/FONT][FONT="]
[/FONT]
[FONT="]එලාම් බෝම්බයක් ඔබගේ නිදන කාමරයේ තබාගැනීමටත් ඔබට පුළුවන්. එලාම් එක නැවැත්වීමට බෝම්බය නිශ්ක්රීය කළ යුතුවනවා. හරි වයර් එක විසංධි නොකළොත් විශාල ශබ්දයක් සමඟින් ඔබගේ නින්දසම්පූරණයෙන්ම පහකිරීමට මෙය සමත්. විසන්ධි කළ යුතු වයරය දිනපතා වෙනස් වනවා.[/FONT]
[FONT="]Defusable Alarm Clock[/FONT][FONT="]
[/FONT]
[FONT="]මෙම ඔරලෝසුවත් පෙර පරිදිම එලාම් ඔරලෝසුවක්.[/FONT]
[FONT="]Target Alarm Clock[/FONT][FONT="]
[/FONT]
[FONT="]ඔබ ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙක් නම් මෙම එලාම් ඔරලෝසුව නැවැත්වීම ඔබට පහසුයි. නමුත් ඔබට ඉලක්කය නොමැතිනම්[/FONT][FONT="]…[/FONT]
[FONT="]Banclock[/FONT][FONT="]
[/FONT]
[FONT="]උදෑසන අවදි වීම මෙන්ම මුදල් ඉතිරිකිරීමත් ඔබට ගැටලුවක් නම් මෙම වර්ගයේ එලාම් ඔරලෝසුවක් නිවසේ තබාගන්න.එලාම් හඬ නැවැත්වීමට කාසියක් දැමීම අනිවාර්යයි.[/FONT]

Last edited: