relocate උන සින්හලු, හෙල්ප්!

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Linkedin එකෙන් දැකලා කතා කරා මට.
    සම්මුකයක් තිබ්බා. හොදයි කිව්වා. එන්න පුලුවන්ද ඇහුවා. මන් හා කිව්වා

    ටිකට් දාලා දුන්නා,
    relocate වෙන්න ගෙව්වා.

    ගෝටා ඇරලා කරන්ට් එකත් නැතුව හිටපු මලට ඔක්කොම දුන්න එකේ ආවා.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Linkedin එකෙන් දැකලා කතා කරා මට.
    සම්මුකයක් තිබ්බා. හොදයි කිව්වා. එන්න පුලුවන්ද ඇහුවා. මන් හා කිව්වා

    ටිකට් දාලා දුන්නා,
    relocate වෙන්න ගෙව්වා.

    ගෝටා ඇරලා කරන්ට් එකත් නැතුව හිටපු මලට ඔක්කොම දුන්න එකේ ආවා.
    Linkedin එකේ වැඩි හරියක් කතාකරන්නෙ ඉන්දියන් එවුන්. සත පහකට ශුවර් නෑ.
    උබ කොහෙද දැන් ඉන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113
    මේකෙ working visa අරගෙන relocate උන කුකුල්ලු ඉන්නවද?
    උබලට vacancy සෙට් උනේ කොහොමද?
    relocation කරද්දි හරියට බලලා කරපන්. ඒ රටවල් වල ඉන්න උන්ගෙන් විස්තර අහපන්, සමහර වෙලාවට ගොඩක් වෙලා කතා කලාම තමා "අඩො සුපිරි මචන් ජීවිතේ, මෙහෙට වරෙන්" කියන උන් "ඒත් මචන් මෙහෙම සීන් එකක් තියෙනවා" කියලා ඇත්ත කියන්නෙ.

    පවුල් පිටින් යනවානම්, වයිෆ් ජොබක් කරන්නෙ නැත්තන් ගොඩක් වෙලාව්ට අමාරු වෙන්න පුලුවන් එහෙ දුවන එක. ඒ නිසා හැම එකම බලලා පලයන්. තනියෙන් යනකොටනම් ලොකු ප්‍රශ්න නෑ.

    relocate වෙනකොට උන් වෙනම ගනන් උඹට දෙනවා ඕකටම. කම්පනි එකේ හැටියට තමා ඉතින්.

    bottomline හැම එකම හොඳට හොයලා බලලා තිරනය කරපන්. මොකද ඕක පට්ට ලොකු decision එකක්, විශේශයෙන් පවුල් ප්ටින් යනකොට.

    මම australia overatedද කියලා දාපු ත්‍රෙඩ් එකක් ඇති කියවපන්. ඒකේ කියන්නෙ මිනිස්සු කියන කතා අහලා යන එකට වඩා හොඳට හොයලා බලලා, උඹට හරියානවද කියලා බලල යන්න කියන එක.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Linkedin එකේ වැඩි හරියක් කතාකරන්නෙ ඉන්දියන් එවුන්. සත පහකට ශුවර් නෑ.
    උබ කොහෙද දැන් ඉන්නෙ.
    ගොඩක් HR/Recruiters ල ඉන්නේ ඉන්දියාවේ තමයි.
    SG ඉන්නේ. මෙහෙත් වැඩි හරියක් recruit කරන උන් ඉන්නේ ඉන්දියා වේ. හැබැයි visa apply කරන තැනට ආවම මෙහෙ එකෙක් handle කරනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    ගොඩක් HR/Recruiters ල ඉන්නේ ඉන්දියාවේ තමයි.
    SG ඉන්නේ. මෙහෙත් වැඩි හරියක් recruit කරන උන් ඉන්නේ ඉන්දියා වේ. හැබැයි visa apply කරන තැනට ආවම මෙහෙ එකෙක් handle කරනවා.
    How many years of experience do you have bro ?
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !

    Same. 9+ in FE

    ගොඩක් HR/Recruiters ල ඉන්නේ ඉන්දියාවේ තමයි.
    SG ඉන්නේ. මෙහෙත් වැඩි හරියක් recruit කරන උන් ඉන්නේ ඉන්දියා වේ. හැබැයි visa apply කරන තැනට ආවම මෙහෙ එකෙක් handle කරනවා.
    මම දැන් SG Remote. රිමොට් කලා ඇති කියල හිතුනා