මේකෙ working visa අරගෙන relocate උන කුකුල්ලු ඉන්නවද?
උබලට vacancy සෙට් උනේ කොහොමද?
උබලට vacancy සෙට් උනේ කොහොමද?
Linkedin එකේ වැඩි හරියක් කතාකරන්නෙ ඉන්දියන් එවුන්. සත පහකට ශුවර් නෑ.Linkedin එකෙන් දැකලා කතා කරා මට.
සම්මුකයක් තිබ්බා. හොදයි කිව්වා. එන්න පුලුවන්ද ඇහුවා. මන් හා කිව්වා
ටිකට් දාලා දුන්නා,
relocate වෙන්න ගෙව්වා.
ගෝටා ඇරලා කරන්ට් එකත් නැතුව හිටපු මලට ඔක්කොම දුන්න එකේ ආවා.
relocation කරද්දි හරියට බලලා කරපන්. ඒ රටවල් වල ඉන්න උන්ගෙන් විස්තර අහපන්, සමහර වෙලාවට ගොඩක් වෙලා කතා කලාම තමා "අඩො සුපිරි මචන් ජීවිතේ, මෙහෙට වරෙන්" කියන උන් "ඒත් මචන් මෙහෙම සීන් එකක් තියෙනවා" කියලා ඇත්ත කියන්නෙ.මේකෙ working visa අරගෙන relocate උන කුකුල්ලු ඉන්නවද?
උබලට vacancy සෙට් උනේ කොහොමද?
ගොඩක් HR/Recruiters ල ඉන්නේ ඉන්දියාවේ තමයි.Linkedin එකේ වැඩි හරියක් කතාකරන්නෙ ඉන්දියන් එවුන්. සත පහකට ශුවර් නෑ.
උබ කොහෙද දැන් ඉන්නෙ.
How many years of experience do you have bro ?ගොඩක් HR/Recruiters ල ඉන්නේ ඉන්දියාවේ තමයි.
SG ඉන්නේ. මෙහෙත් වැඩි හරියක් recruit කරන උන් ඉන්නේ ඉන්දියා වේ. හැබැයි visa apply කරන තැනට ආවම මෙහෙ එකෙක් handle කරනවා.
Now 9yHow many years of experience do you have bro ?
Same. 9+ in FENow 9y
මම දැන් SG Remote. රිමොට් කලා ඇති කියල හිතුනාගොඩක් HR/Recruiters ල ඉන්නේ ඉන්දියාවේ තමයි.
SG ඉන්නේ. මෙහෙත් වැඩි හරියක් recruit කරන උන් ඉන්නේ ඉන්දියා වේ. හැබැයි visa apply කරන තැනට ආවම මෙහෙ එකෙක් handle කරනවා.