Remake ද Copy ද

TKNanayakkara

Junior member
  • Feb 20, 2011
    203
    17
    18
    photo.php
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    බොලිවුඩ් එක කොහොමත් කොපි බන් .එක පාරක් ටී වී ප්‍රොග්‍රැම් එකකදි ආමිර් ඛාන් ගෙන් අහනවා ඇයි බොලිවුඩ් සිනමාවෙන් ඉන්සෙප්ෂන් වගෙ ෆිල්ම් එකක් හැදෙන්නේ නැත්තෙ කියලා. ආමීර් උත්තරෙ විදියට දෙන්නෙ බොලිවුඩ් වල අපිට වඩා ආලොක වර්ෂ ගානක් ඇතින් හොලිවුඩ් සිනමාවෙ තාක්ෂණය ඒ වගේම බොලිවුඩ් වලට ඉමැජිනේෂන් එක නැහැ කියලා.
    ඉතිං ආමිර් ඛාන්ම කිව්වා නම් තව කුමන කතාද .බොලිවුඩ් වල තියෙන්නෙ නළු නිළියන්ගෙ පෙනුම සහ චිත්‍රපට ගීත විතරයි .

     

    TKNanayakkara

    Junior member
  • Feb 20, 2011
    203
    17
    18
    Aashiqui 2

    හෙන කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුන Thread එක UP කරන්න

    Aashiqui 2 (2013) Ratings: 7.0 Hindi



    aashiqui-2-new-poster_13662514890.jpg


    Ashiqui2.jpg


    Adaraneeya Kathawak (2016) Ratings:8.8 Sri Lanka



    thumb500_adaraneeya-kathawak-laska-71.jpg

    DSC_1875.jpg